ප්‍රවීණ රංගන ශිල්පී ලයනල් වික්‍රම මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු මිය යනවිට 77 වැනි වියේ පසූ විය. සම්මානනීය අධ්යක්ෂ ‘තිස්ස අබේසේකර’ මහතා අධයක්ෂණය කළ ‘කරුමක්කාරයෝ’ චිත්‍රපටයේ ‘බේබි මහත්තයා’ගේ...
ඉදිරියේ දී සමගි ජන බලවේගය සමඟ එක් ව පුළුල් විපක්ෂ බලවේගයක් ගොඩනඟන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි. මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මේ බව...
ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහල දැමීමට අද (15) තීරණය කර තිබේ. ඒ අනුව පහත සඳහන් භාණ්ඩ දිවයින පුරා ඇති සතොස අලෙවිසැල්...
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් උඩවලව වේල්ල හරහා වූ මාර්ගය අද (15) සිට ජනවාරි 15දා දක්වා අදියර කිහිපයක් යටතේ තාවකාලිකව වසාදැමීමට නියමිත බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීමට අතුරු පාලක කමිටුවක් පත්කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...
රාජ්‍ය සේවයේ කටයුතු කරන විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (15) නියෝග කර තිබේ. රාජ්‍ය සේවයේ නියුතු විශේෂඥ...
ස්ත්‍රීවාදී දෘෂ්ටි කෝණයකින් සමාජභාවය පිළිබඳ සංවේදීව හා ප්රශස්ත ආකාරයෙන් මාධ්‍ය වාර්තාකරණයේ යෙදීම වෙනුවෙන් පිරිනමන ” ලාද්ලි ” සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ මුද්‍රිත මාධ්‍ය මාධ්‍යවේදිනී විනීතා...
කිළිනොච්චිය පූණකරී වැව මතුපිට ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් සෝලාර් එනර්ජි නැමැති සමාගමක් විසින් ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 700කින් සමන්විත සූර්යය බලශක්ති ව්‍යාපෘතිය බරපතල දූෂිත ගනුදෙනුවකට මඟ පෑදීමක් දැයි සැකයක් මතුවන...
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (පොහොට්ටුව) දෙවැනි ජාතික මහා සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ අද (15) පස්වරු 2.00ට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. මෙහි...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතාට දැනට ලබාදී තිබෙන ආරක්ෂාවට අතිරේකව ප්‍රමාණවත් ආරක්ෂාවක් වහාම ලබා දීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (14) ආරක්ෂක බලධාරීන්ට...