මේ වන විට මෙරට තුළ සහල් සංචිතයක් නොමැති වීම හේතුවෙන් රටින් සහල් ගෙන ඒමට සිදුව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ...
අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙකු දින විස්සක නිවාඩුවක් මත විදෙස්ගත වී ඇතත් ඔහු මාස තුනක්ම මෙරටට පැමිණ නැතැයි වාර්තා වේ. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී...
2010 වසරින් පසු වැඩිම මරණ ප්‍රමාණයක් ඉකුත් 2022 වසරේදී වාර්තා වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එනම් 2010 වසරේදී මරණ 130,337ක් වාර්තා වී...
ලබන වසරේ (2024) සිට මෙරටට කුකුළු මස් සහ බිත්තර ආනයනය නොකරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජනාධිපති...
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරෙන ක්‍රීඩක ලැයිස්තුව තරග සංවිධායකයින් විසින් මේවන විට ඉදිරිපත් කර තිබේ. මෙම වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 333ක් ඉදිරිපත්...
වැලිකන්ද, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළාගිය රැඳවියන් 37 දෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා කියා සිටී. කෙසේවුවද, මේවන විට...
ඕස්ට්‍රේලියාවේ ‘බිඳවැටී ඇති’ ආගමන පද්ධතිය යළි ස්ථාපිත කිරීමේ අරමුණෙන් එරට කරා යන සංක්‍රමණිකයන් ප්‍රමාණය දෙවසරක කාලයක් තුළදී අඩකින් අඩු කිරීමට එරට රජය තීරණය කර ඇත. ඒ අනුව,...
උත්සව සමයත් සමග බිත්තර නිෂ්පාදකයන් සහ බිත්තර වෙළෙඳුන් විසින් බිත්තරයක මිල යළි රුපියල් 60 ක් දක්වා ඉහළ දමා තිබේ. නොවැම්බර් මස අග සතියේදී සුදු බිත්තරයක් රුපියල්...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් දෙවන ණය වාරිකය ලබාගැනීම සම්බන්ධයෙන් එම අරමුදල සමග හෙට (12) තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙන බව විදේශ කටයුතු ඇමැති, ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පැවසීය....