අධික වර්ෂාව හේතුවෙන් අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට මීටර් 50ක පරතරයක් තබාගෙන ධාවනය කරන ලෙස අධිවේගී රථ රථවාහන පොලීසිය දැනුම්දෙයි. මේ බව දැනුම්දෙමින් අධිවේගී මාර්ගවල මාර්ග...
හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා අදාළ ධූරයෙන් ඉවත් කිරීමට හේතුවී ඇත්තේ ඔහු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහය ඇතිව ඉන්දීය තානාපති කාර්යාලය අමතා ක්‍රිකට් තහනම ඉවත්...
ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 75 වැනි වියේ පසුවුණි. ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (04)...
2024 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද (04)ත් පැවැත් වේ. පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට රැස්වීමට නියමිතයි. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අද දිනයේ...
මීතොටමුල්ල කසළ කන්දෙන් නිසි ප්‍රයෝජනයක් නොගැනීම නිසා නැවත කඩාවැටීමේ අවදානමක් ඇතිවිය හැකි බවට කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදීද සාකච්ඡාවට ලක්ව තිබේ. එම කසළ කන්ද ආශ්‍රිතව ‘‘වලාකුළු උද්‍යානයක්’’ ඇතුළුව...
නාරාහේන්පිට අභයාරාමයේ විදුලි බිල රුපියල් එකොළොස්දහසක හිඟයක් තිබීම හේතුවෙන් කිසිදු පෙර දැනුම් දීමකින් තොරව පසුගිය 01 වැනිදා එහි විදුලිය විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන ඇතැයි...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා චමරි අතපත්තු ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) කාන්තා තරගාවලියේ වෙන්දේසියට ඇතුළත්ව කර තිබේ. එසේම ඇය ඉන්දීය රුපියල් ලක්ෂ 30 ක මූලික...
මෙරට ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් දසදෙනෙක් ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකට රුපියල් කෝටි 8,000 ක පමණ ණය පැහැර හැර ඇති බවත් ඔවුන්ගේ නම් හෙළි කිරීම පාර්ලිමේන්තුවේ වගකීමක් බවත්...
ඉන්දියාවේ ප්‍රාන්ත 4 ක පැවැත්වුණු ප්‍රාන්ත සභා මැතිවරණ ප්‍රතිඵල මේවන විට නිකුත්ව තිබේ. මධ්‍ය ප්‍රදේශ්, රාජස්ථාන්, චතිස්ගාර් සහ තෙලංගනා යන ප්‍රාන්තවල එම මැතිවරණ පැවැත් විණි. තෙලංගනා...
වෛද්‍ය සැපයුම් අංශය සඳහා නව පත්වීම් දෙකක් සිදු කර තිබේ. එහි වැඩබලන අධ්යක්ෂවරයා ලෙස දේදුනු ඩයස් මහතා පත් කර ඇත. වැඩබලන නියෝජ්‍ය අධ්යක්ෂවරයා ලෙස පත් කර...