ජපානයේ, හචිජෝජිමා දූපතට සුනාමි රළ පහරක් පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ, පිලිපීනයේ, මින්දනාඕ ප්‍රදේශයේ ඇති වූ රික්ටර් මාපකයේ 7.5 ක ප්‍රබල භූ කම්පනයත් සමගයි. කෙසේවුවද,...
කල්මුණේ ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක රඳවා සිටි 17 හැවිරිදි පිරිමි දරුවකුට පහර දී ඝාතනය කළේ යැයි කියන එම ළමා නිවාසයේ 28 හැවිරිදි වියේ පසු වන පාලිකාව...
අලුතෙන් පොලිස් කොමසාරිස් ජනරාල් ධූරයක් ස්ථාපිත කොට ඒ සඳහා හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පත්කිරීමට ජනාධිපති කාර්යාලය සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ. ජනාධිපතිවරයා විසින් ස්ථාපිත...
නිරිතදිග බෙංගාල බොක්ක ආශ්රිත ගැඹුරු පීඩන අවපාතය දෙසැම්බර් 2වැනි දින පැය 23.30 වන විට උතුරු අංෂාංශ 11.2° සහ නැගෙනහිර දේශාංශ 82.7° ආසන ප්‍රදේශයේ,යාපනයේ සිට කිලෝ මිටර්...
අත්අඩංගුවට පත් ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා ලබන 13දා තෙක් රිමාන්ඩ් ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව...
2022 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මස නිකුත් කිරීමෙන් පසුව, කෙටි කාලයක් තුළ අයදුම්පත් යොමු කිරීමට සිසුන්ට අවස්ථාව ලබා දුන් ලෙසම, කඩිනම් ලකුණු ද ඉක්මනින්ම...
2022 උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අනුව විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු අද (01) නිකුත් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. 2022 උසස් පෙළ විභාග ප්‍රතිඵල පසුගිය...
රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය, සමගි ජනබලවේගයේ රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ පාර්ලිමේන්තු කටයුතු මාසයක කාලයකට අත්හිටුවීමට තීරණය කර තිබේ. පසුගියදා පාර්ලිමේන්තු...
ලෝක එඩ්ස් දිනය අද (01)ට යෙදී තිබේ. මෙවර එහි තේමාව “ප්‍රජාව බලගන්වමු ඒඩ්ස් වළකමු” යන්නයි. වර්ෂ1981 වසරේදී ලොස්ඇන්ජලීස් නුවර රෝහලකින් පළමු HIV ආසාදිතයා හඳුනාගත් අතර එතැන්...
ශ්‍රී ලාංකීය සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් වූ ලීනා ද සිල්වා මහමත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. කැනඩාවේදී මියයන විට ඇය 87 වන වියේ පසුවූවාය. 1954 වසරේදී අහංකාර ස්ත්‍රී...