කළුතර භීතියට පත්කළ දොඩංගොඩ ‘පූස්කොටා’ සහ ගෝලයා අත්අඩංගුවට ගෙන තිබේ. කළුතර දකුණ පොලීසිය පැවසුවේ කළුතර ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී මන්නා පිහි දෙකක් රැගෙන කොල්ලකෑම් කිහිපයක් සිදුකර පළාගිය...
අධිකරණවල තිබෙන සාක්ෂි කූඩු මුළුමනින්ම ඉවත් කරන බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (30) සඳහන් කළේය. කාඩ්පත් මගින් සිදුකළ හැකි ගෙවීම් (Pos machine) ක්‍රමය...
දේවගැති ජෙරම් ප්‍රනාන්දුට අද (01) දෙවන දිනටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ලෙස කරන ලද දැනුම්දීම අනුව ඔහු එහි පැමිණ ඇතැයි වාර්තා වේ....
රාජ්‍ය බැංකු විකිණීමට එරෙහිව හෙට (02) බස්නාහිර පළාත තුළ සේවය කරන සියලුම රාජ්‍ය බැංකු නිලධාරීන් විහාරමහදේවී උද්‍යානයට පැමිණ විරෝධතාවක් පවත්වා ජනතාව දැනුවත් කිරීමට නියමිතව ඇතැයි ලංකා...
මුද්‍රණ යන්ත්‍ර නොමැති වීමෙන් නිකුත් කිරීමට නොහැකිව ගොඩගැසී ඇති රියදුරු බලපත්‍ර සියල්ල ඉදිරි මාස 06 තුළදී නිකුත් කිරීමට හැකිවන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත...
ගාසා තීරයේ ඇති කරගෙන ඇති සටන් විරාමය දිනක කාලයකින් තවදුරටත් දීර්ඝ කර ගැනීමට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අවසන් මොහොතේ එකඟත්වයකට එළැඹ ඇත. අද දිනයදී නිදහස් කිරීමට...
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (30) උදෑසන ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබේ. එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස...
ඇමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම්වරයෙකු හා එරට ඉතිහාසයේ ප්රබලතම රාජ්‍යතාන්ත්‍රිකයෙකු ලෙස සැලකෙන හෙන්රි කිසින්ජර් මියගොස් ඇති බව වාර්තා වේ. මිය යන විට ඔහුට වයස අවුරුදු 100ක් විය....
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රට පුරා ගුරු විදුහල්පතිවරුන් අද (30) උද්ඝෝෂණයක නිරත වන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා කියා සිටී....
ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ විමර්ශන දෙපාර්තවේන්තුවට අද (30) පැමිණ තිබේ. සිංගප්පූරුව වෙත ගොස් සිටි ජෙරම් ප්‍රනාන්දු ඊයේ (29) දිවයිනට පැමිණියේය. බෞද්ධාගමට අපහාස...