ලාභ ලබමින් පැවති මිල්කෝ සමාගම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලන ලේකම් හා වත්මන් සභාපති රේණුක පෙරේරා මහතා යටතේ පාඩු ලබන සමාගමක් බවට පත්වී ඇති බව...
ඉන්දීය සංගීතඥයන් ඇතුළත් අන්තර්ජාතික සංගීත සංදර්ශන මාලාවේ පළමුවැන්න ලෙස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත සංගීත සංදර්ශනයේ සංවිධාන කටයුතු කරනු ලබන්නේ වක්‍රව මෙරට කැබිනට් අමාත්‍යවරයකුට අයත් සමාගම් විසින්...
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් එම්. පී. ඩී.යූ. කේ මාපා පතිරණ මහතා පත් කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනයද මේ වන විට ජනාධිපති ලේකම්වරයා විසින්...
ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සත්කාරක ඉන්දීය කණ්ඩායම කඩුලු 2කින් ජය ගත්තේ ය. විශාකාපට්නම්හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියා...
ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) නැත්නම් අතථ්‍ය මුදල් භාවිතා කරමින් ගුවන් ටිකට්පත් මිලදී ගැනීම මෙන්ම මොබිටෙල් ආයතනයේ බිල් ගෙවීම ද සිදු කළ හැකි බව ජනාධිපති නීතීඥ අනුර මැද්දෙගොඩ...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ සිටින වේග පන්දු යවන ක්‍රීඩකයින්ට මුදලට ක්‍රීඩා කරන ‘ෆ්‍රැන්චයිස්’ තරගාවලි සඳහා විදෙස්ගතවීම සඳහා තාවකාලික තහනමක් පනවා ඇතැයි වාර්තා වේ. එම තහනමත් සමඟ...
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති විදෙස් ගමන් බලපත්‍ර සම්බන්ධ නඩුව ලබන පෙබරවාරි 08දා දක්වා කල් දැමීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කළේය....
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක මාලන් සැමුවෙල්ස්ට දූෂණ චෝදනා එල්ල වී තිබේ. ඒ එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී රීති උල්ලංඝනය කිරීම හේතුවෙනි. ඒ...
ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා, නවදිල්ලි නුවර චීනය සමඟ ඇති සබඳතා මත රඳා නොපවතින බව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ෆස්ට් පෝස්ට් මාධ්‍ය ආයතනය සමග...
පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විදේශගත වීමට කොළඹ මහාධිකරණය අද (23) අවසර ලබා දුන්නේය. ඒ 2015 ජනාධිපතිවරණ සමයේදී රූපවාහිනි සංස්ථාවේ මුදලින් රුපියල් 990,000 ක මුදලක් වැය...