ක්‍රිකට් අතුරු පාලන කමිටුවට එරෙහි පෙත්සම් විභාගය ලබන 22 දා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (20) නියෝග කර තිබේ. ඒ, එම පෙත්සම සෝභිත රාජකරුණා සහ ඩී....
19 වැනි සියවසේදී ප්‍රංශ අධිරාජ්‍යයා ලෙස කටයුතු කරන සමයේදී නැපෝලියන් බොනපාට් විසින් භාවිතා කළ තොප්පියක් පැරිස් අගනුවරදී යූරෝ මිලියන 1.9කට වෙන්දේසි වී තිබේ. මෙම හිස්වැසුමේ වටිනාකම...
වසරේ මේ දක්වා කාලය තුළ මෙරට මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 196 දෙනෙකු හා යාත්‍රා 29ක් අත්අඩංගුවට ගෙන ඇතැයි, නාවික හමුදාව නිවේදනය...
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක අවසන් මහා තරගය අද (19) සත්කාරක ඉන්දියාව සහ ප්‍රභල ඔස්ට්‍රේලියාව පැවැත් වේ. කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය...
වත්මන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට ලබා දී ඇති සේවා දිගුව මෙම සති අන්තයේ දී අවසන් වීමට නියමිත ව තිබේ. ඔහුට මෙසේ සේවා දිගුවක් ලබා දී ඇත්තේ තුන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ වීශේෂ විමර්ශන ඒකකය වෙත කැඳවා ඇති බව වාර්තා වේ. ඒ පසුගියදා තේරීම්...
කෝප් කමිටුව නැවත දැනුම් දෙන තුරු රැස් නොවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් කෝප්...
දේවගැති ජෙරම් ප්‍රනාන්දු විදේශගතව සිට මෙරටට පැමිණෙන අවස්ථාවේදී ගුවන්තොටුපොළේදී ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙස දක්වමින් අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. අභියාචනාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම නියෝගය...
සීනි සහ තිරිගු පිටි ආනයන සීමා සහ බදු සංශෝධන නිසා සමාගම් අසීමිත ලාභ ලැබීමත් රටට බදු මුදල් අහිමිවීමත් පිළිබද අවධානය යොමුකර ඒවා අයකර ගැනීමට ඇති හැකියාව...
බංකලොත් බව ප්‍රකාශ කරමින්, අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය විසින් වැඩිපුර ගෙවූ මුදල් නැවත ගෙවීම ප්‍රතික්ෂේප කළ අමු අහාර සැපයුම්කරුවෙක් සෞඛ්‍ය අමාත්‍යංශයේම තවත් ආයතනයක සැපයුම්කරුවක් ලෙස...