උතුරු ගාසා තීරයේ සිවිල් දෛනිකව පැය 4ක කාලයකට ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය කටයුතු කරනු ඇතැයි අමෙරිකානු ජාතික ආරක්ෂක මණ්ඩලයේ ප්‍රකාශක – ජෝන් කර්බි පවසයි. මේ සම්බන්ධයෙන් X...
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කළ රුපියල් 275ක උපරිම සිල්ලර මිලට සීනි ආනයනය කිරීමෙන් රුපියල් 40ක පාඩුවක් සිදුවන බව සීනි ආනයනකරුවන් පවසයි. වෙළඳ අමාත්‍ය...
නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට තැත් කල මත්පෙති තොගයක් සමඟ සැකකරුවන් 02ක් කල්පිටිය මුහුදු ප්‍රදේශයේ දී ඊයේ (09) දින නාවික හමුදා භාරයට ගෙන ඇත. ශ්‍රී ලංකා නාවික...
ශ්‍රී ලංකාව තුළ ෆින්ටෙක් විසඳුම් ලබා දෙන ප්‍රමුඛතම සමාගමක් වන එපික් ලංකා සමාගම විසින් සිය 25වන සංවත්සරය පසු ගිය දා සමරනු ලැබීය. මෙරට මූල්‍ය තාක්ෂණ ක්ෂේත්රය...
දිවයිනේ බොහෝ පළාත්වලට අද (10) පස්වරු 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව නිවේදනය කර ඇත. බස්නාහිර,...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග අද (10) දිවයිනට පැමිණි ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ තරග පරාජයට හේතුව සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් කළේය. ඔහු එහිදී සඳහන් කළේ...
ක්‍රිකට් අතුරු පාලක කමිටුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අභියාචනාධිකරණයෙන් ලබා ගත් අතුරු තහනම් නියෝගයට එරෙහිව නීතිපතිවරයා අද දිනයේ විරෝධතා ගොනු කරන බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි. එහි...
සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ අධිපති දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතා මිය යෑමට පෙර නීතිඥවරුන් පිරිසක් විසින් නිවාස අඩස්සියේ තබාගෙන සිටි බවට ගෝල්ඩන් කී තැන්පතුකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ...
ශ්‍රී ලංකාවේ මෙතෙක් හමුවී ඇති අතිශය දුර්ලභ හා විශාලතම ශිලා ලේඛනය පොළොන්නරුව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳුවැටියෙන් හමුවී ඇති බවට පොළොන්නරුව පුරාවිද්‍යා කාර්යාලය සඳහන් කරයි. මෙම...
අමෙරිකානු ඩොලර් මිලියන දෙකක් වෙනත් පාර්ශ්වයකට හුවමාරු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උත්සාහ දරමින් සිටින බවට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී කළ...