තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය මල්වතු අස්ගිරි මහා නාහිමිවරු බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබේ. දෙරට අතර ගැඹුරු සංස්කෘතික බැඳීම්...
2022 වසරේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයට අනුව ආනයනය කරන ලද විදුලි වාහන 7ක් රේගු භාරයේ රඳවා ගැනීමට රේගු අධ්යක්ෂ ජෙනරාල්වරයා ගෙන ඇති...
දිවයින පුරා ඇති ලංකා සතොස අලෙවිසැල් මඟින් ඊයේ (01) සිට ක්‍රියාත්මකවන පරිදි කිරිපිටි මිල රු. 22කින් පහත දමා තිබේ. ඒ අනුව LSL යොදය සහිත සතොස කිරිපිටි...
2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය අද (02) පස්වරුවේ පැවැත්වීමට නියමිතය. වන්කඩේ ක්‍රීඩාංගණයේ දී තරගය පැවැත්වීමට නියමිත අතර, අවසන් වරට ශ්‍රී...
ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙක් වූ කළුදුර චමින්ද තාබ්‍රේවච් නොහොත් බලපිටියේ බොබ්මාලි නැමති අනවර්ථ නාමයෙන් හැඳින්වෙන අපරාධකරු ඔහුගේ බිරිය සහ චීවරධාරියකු ඇතුළු සිව් දෙනෙක් ඊයේ (01) පස්වරුවේදී...
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහජනක ඖෂධය මෙරටට ගෙන් වු Isolez Biotech Pharma සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු හෙවත් අරුණ දීප්ති එළඹෙන 15 වෙනිදා තෙක් රක්ෂිත...
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ හිටපු අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ගෙල හා මුහුණ මත ඇති වූ පීඩනයක් මත සිදු වී ඇති බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (01) තීන්දු...
අද (01) දිනයේ ද ඇතැම් දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. සේවක හිඟය මෙන්ම ඇතැම් දුම්රිය කාර්මික දෝෂවලට ලක්වීම ද මීට හේතු වී...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සබරගමුව විශ්වවිද්‍යාලයට නව උපකුලපතිවරයෙකු පත් කර තිබේ. මෙම ධූරයට පත් කර ඇත්තේ එම සරසවියේ ආර්ථික හා සංඛ්‍යාලේඛන අංශයේ මහාචාර්ය එම් සුනිල් ශාන්ත මහතාය....