ඩීසල් මිල ඉහළ ගියද, බස් ගාස්තු වැඩිවීමක් අවශ්‍ය නොවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය කියයි. ඒ සම්බන්ධයෙන් මාධ්‍යවෙත අදහස් දක්වමින් එහි ලේකම් අංජන ප්‍රියන්ජිත්...
වසර දහයකට වරක් පවත්වනු ලබන ජන හා නිවාස සංගණනය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ කෙරුණි. මෙම සංගණනයේ සටහන් වූ පළමු ගොඩනැගිල්ල ලෙස ජනාධිපති...
රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මඟින් 30% වට්ටමක් යටතේ සියලුම පාසල්වලට අභ්‍යාස පොත් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව පාසල්වල අභ්‍යාස පොත් අවශ්‍යතාව ලබා...
කැනඩාවට යවන බව පවසා රුපියල් ලක්ෂ පහක මුදලක් වංචා කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ලේකම්වරයෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙක් ලබන නොවැම්බර් 13 වැනිදා තෙක්...
නිල සංචාරයක් සඳහා ඉන්දීය මුදල් ඇමැතිනී නිර්මලා සීතාරාම් මහත්මිය අද (01) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය මුදල් ඇමැතිනිය මෙරට රැදී...
මෙරට සියයට හතළිස් පහක් පමණ විශාල ධනයක් උපයාගත්තද, ඔවුන් බදු ලෙස තඹ සතයක් නොගෙවන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය....
විදුලි බලය සැපයීම සම්බන්ධයෙන් දැනට පවතින පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සංශෝධනය කිරීම සඳහා වන යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත. 2009 අංක 20 දරන ශ්‍රී ලංකා...
එකතු කළ අගය මත වන බදු අනුපාතිකය 2024.01.01 සිට ක්‍රියාත්මක වන පරිදි 18%ක් දක්වා වැඩි කිරීමට අදාළ නීති සංශෝධනය කිරීමට ඊයේ (30) කැබිනට් අනුමැතිය හිමිව තිබේ....
බීමතින් රිය ධාවනය කර රථ වාහන දෙකක් අනතුරට ලක් කළ බවට එල්ල වූ චෝදනා මත පසුගියදා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී...
ඊයේ (2023-10-30) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය.