අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් ඉන්දියාවේ ත්රිවෙන්ද්රම් ගුවන්තොටුපොළ වෙත හරවා යැවූ ගුවන් යානා 02ක නැවතත් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ. මෙලෙස හරවා යැවුණේ ඉන්දුනීසියාවේ හා මාලදිවයිනේ...
වසර 2014 දී තාරුණ්‍යට හෙටක් පදනම සංවිධානය කළ හම්බන්තොට පොසොන් කලාපයට ලංවිමෙන් ලබාගත් ජෙනරේටර් 2ක් සඳහා ගෙවිය යුතු රුපියල් 1,112,889.14 ක මුදලක් මේවන තෙක් ගෙවා නැති...
අනුරාධපුර රුවන්වැලි සෑයේ චූඩාමාණික්‍ය සහ එහි පාදමේ මැණික් ඉවත් කර ඒ වෙනුවට ව්‍යාජ මැණික් ඇතුළත් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමෙන් මහජන කැලඹීම් මතු කිරීමට...
බීමතින් රිය ධාවනය කර රථ වාහන දෙකක් අනතුරට ලක් කලේ යැයි ලබන 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කල හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන රවී...
ගාසා තීරයේ රෝහල් වල ප්‍රතිකාර ලබන රෝගීන් විශාල සංඛ්‍යාවකට එම ප්‍රදේශය අත්හැර යාමට නොහැකි බව පලස්තීන සරණාගතයින් සඳහා එක්සත් ජාතීන්ගේ සහන ඒජන්සියද (UNRWA) පෙන්වා දෙයි. එහි...
බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ මගී දුම්රියක් කීනිගම සහ හීල්ඔය අතරදී පීලි පැනීමකට ලක්ව තිබේ. අද (30) උදෑසන 11.45ට පමණ මෙය සිදුව ඇති...
කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි රජයේ වී ගබඩා දෙකකින් වී තොග ලක්ෂ 700ක ප්‍රමාණයක් අස්ථානගත වීම සම්බන්ධයෙන් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩතහනම් කර ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා පවසයි. අස්ථානගත...
ලොව ප්‍රමුඛතම ගුවන්සේවයක් ලෙස හැඳින්වෙන තුර්කි ගුවන්සේවය (Turkish Airlines) කොළඹ හා ඉස්තාන්බුල් අතර ඍජු ගුවන්ගමන් ආරම්භ කර තිබේ. ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) පුද්ගලික සමාගමට...
දුම්රියේ සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් වල ගමන් කිරීමේදී අනතුරුවලට ලක්ව මියයන පුද්ගලයින් වෙනුවෙන් ලබා දෙන වන්දි මුදල රු. 500,000 දක්වා ඉහළ දමා...
පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වෙනුවෙන් ලබන වසරේ සිට රුපියල් මිලියනයක රක්ෂණයක් ක්‍රියාත්මක වන බවත් ඒ සඳහා වැයවන මුදල රුපියල් මිලියන හැට ඉක්මවන බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන කැබිනට් මණ්ඩලයට...