මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවැනි අදියරේ වැඩකටයුතු 2026 දෙසැම්බර් 31 වන විට නිම කිරීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය – විජිත හේරත් මහතා උපදෙස් දී...
හදිසියේම කෝටිපතියන් බවට පත් වූ දෙමළ සංගීත කණ්ඩායමක තිදෙනකු යාපනයේ කෝපායි පොලිසිය විසින් 7 දා අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය වසරේදී ගායික ගායිකාවන් තුන් දෙනකු එකතු වී...
සීමාසහිත ත්‍රිපෝෂ සමාගම සම්බන්ධයෙන් පළවන ඇතැම් පුවත් සම්බන්ධව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ සීමාසහිත ත්‍රීපෝෂ සමාගම ඈවර කිරීම සඳහා කිසිඳු සැලසුමක් හෝ...
එළැඹෙන නොවැම්බර් 13 සහ 14 දෙදින වහාම නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශ කරයි. නිවේදනයක් නිකුත් කරමින් එම...
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රීලංකන් ගුවන් යානයක් තාක්ෂණික දෝෂයකට ලක්වීම හේතුවෙන් අවලංගු කළ බව ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය පවසයි. එහි...
මෙවර මහ මැතිවරණයේ ආරක්ෂාව සඳහා සෘජුව හා වක්‍ර වශයෙන් ආරක්ෂක නිලධාරීන් 90,000 ක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. ඔහු...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පරාජය පිටුපස සිටින්නේ මෙවර සිලින්ඩරයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින පිරිසක් බව එක්සත් ජාතික පක්ෂයේ මිනුවන්ගොඩ ආසන සංවිධායක ආශු මාරසිංහ මහතා පවසයි. ඔහු...
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 2,088 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි. ඔවුන් කියා සිටියේ, ජාතික මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානයට පැමිණිලි 317ක්...
අප කෙරෙහි අනුකම්පා කර පාර්ලිමෙන්තු මැතිවරණයට ඡන්දය පාවිච්චි කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසයි. ඔහු මෙම දහස් පල කළේ, පානදුර කළුදෑවල...
පවතින වැසි තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු අටෙන් හයක් අද (09) අළුයම විවෘත කළ බව ජලාශය භාර වාරි ඉන්ජිනේරු ගයාන් වීරසූරිය මහතා පවසයි. විවෘත කර...