ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරග 2කින් යුත් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය දඹුල්ලේදී අද (09) පැවැත් වේ. රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙන මෙය ප.ව....
පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු විපක්ෂයේ සියලු මන්ත්‍රිවරු ඒකරාශී කරගෙන ආණ්ඩු බලය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වූ මන්ත්‍රී කණ්ඩායම ඇතුළු පිරිස විසින් පිහිටුවන ලද පොදුජන...
මෙවර මහ මැතිවරණයට වැඩිම අපේක්ෂක සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුර 18ක් සඳහා අපේක්ෂකයන් 966 දෙනකු ඉදිරිපත්ව ඇත. ඒ පිළිගත් දේශපාලන පක්ෂවලින් 567දෙනකු...
රුපියල් කෝටියකට ආසන්න වටිනා විදේශීය මත්පැන් සහ සිගරට් තොගයක් ප්‍රවාහනයට සූදානම් වූ පුද්ගලයෙකු පිටකොටුව 3 වන හරස් වීදිය කේශර් වීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය...
ගුවන් ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට ඇති වී ඇති පෝලිමේ ඉදිරි පෙළ ඉඩක් ලබාදීම සඳහා සංවිධානාත්මක පිරිසක් රුපියල් 5000ක් අය කරන බව වාර්තා...
කොටස් ගෙන්වා එකලස් කරන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා අති සුඛෝභෝගී මෝටර් රථයක් නීති විරෝධී බව දැන දැන නිවස තුල සඟවාගෙන සිටීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය...
ආරුගම් බේ ප්‍රදේශයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැළසුම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට මාලදිවයින් ජාතිකයෙකු ඇතුළු 06 දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති...
කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු විසින් ක්‍රියාත්මක කර තිබූ සංකේත වැඩ වර්ජනය අවසන් කර තිබේ. එම රෝහලේ පිළිකා වාට්ටුව භාර විශේෂඥ වෛද්‍යවරයා විසින් රෝහලේ තවත් වෛද්‍යවරු කිහිපදෙනෙකුට...
දීපවාලි උත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සංවිධානය කළ උත්සවයක් පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයකදී පැවැත් විණි. ඊට ආණ්ඩුවේ කිසිවකුට ආරාධනා ලැබී නොතාබුණත් හිටපු...
ප්‍රධාන පෙළේ විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථානවල ආරක්ෂාවට බව කියමින් එදිනෙදා වැඩ කටයුතු සඳහා යොදවා ඇති සියලුම හමුදා භට කණ්ඩායම් නැවත ලබාගැනීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා...