පාර්ලිමේන්තුවේ ඉහළම ශ්‍රේණිගත කිරීම හිමිකර ගත්, 2022 වසරේ මන්ත්‍රීවරිය සම්මානය ද ලැබූ මාතලේ රෝහිණී කවිරත්න ඔක්තෝබර් 28 දින නිවේදනයක් මගින් සල්ලි අච්චු ගැසීම ගැන බෝම්බය පත්තු...
2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් 191 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. ඔහු සඳහන් කළේ මෙවර...
දුම්රිය මගීන් අපහසුතාවට පත් නොකරන ලෙස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය විජිත හේරත් මහතා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයෙන් ඉල්ලීමක් කර තිබේ. විශේෂ නිවේදනයක් සිදුකරමින් විජිත හේරත් මහතා පවසා...
අද (02) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ...
රජයේ ආයතනවල තනතුරු සඳහා යම් යම් පත් කිරීම් සහ මාරු කිරීම් කරන්නේ නම් ඊට ප්‍රථම විමසීමක් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු ආයතන ප්‍රධානීන්ට නැවතත් දැනුම්දී...
නීතිවිරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගි මෝටර් රථයක් භාවිතකිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලට...
කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී ගුවන්තොටුපොළ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (01) රාත්රියේදී සිදුකළ වැටලීමකදී ඩුබායි සිට මෙරටට රැගෙන ආ එනසාල් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ....
වීසා නොමැතිව විවිධ හේතූන් මත මෙරට රැඳී සිටින සියලු විදේශිකයන් හඳුනාගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව වීසා...
දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (30) පස්වරු 4:30 සිට දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ රාජකාරීවලින් ඉවත් වෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දැනුම්දෙයි. ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම්...
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම මහතාගේ නිවසේ සේවයට ගිය තරුණයකුට නිවැසියන් විසින් හිරිහැර කරන ලද බවට වන චෝදනාවක් ගැන බ්‍රිතාන්‍ය පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර...