ලොතරැයි පතක මිල ලබන මාසයේ සිට රුපියල් 40 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේවේ නමුත් සමස්ත ලංකා ලොතරයි අලෙවි නියෝජිත සංගමය පවසන්නේ...
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘අයි.එන්.එස්. වැගිර්’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා කොළඹ වරායට අද (19) පෙරවරුවේ සේන්දු වී තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව එම සබ්මැරීනය නාවික හමුදා...
ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ කසල රැගෙන යාම සඳහා යමින් සිටි කසල ලොරියෙන් හමුවූ උණ්ඩ කොපු දෙවන රෙජිමේන්තු පරිශ්‍රයේ කසල රැස් කිරීමේදී ලැබුණු ඒවා බවට තහවුරු වී...
ඖෂධ ලබාගැනීමෙන් පසු රෝගීන් මියයාම සහ විවිධ ආසාත්මිකතාවලට ගොදුරුවීම සළකා බලා ඖෂධ වර්ග 2ක ගුණාත්මක භාවය යළි පරීක්ෂාවට ලක්කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. එහි ලේකම්...
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරඟය අද (19) එක්සත් අරාබී එමීර් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබේ....
චීනයේ සමරනු ලබන ප්‍රධානතම සංස්කෘතික උත්සවයක් වන ‘මකර ඔරු තරග’ උත්වසය හෙවත් ‘ඩුඅන්වූ’ (Duanwu) උත්සවය ඊයේ (18) සවස කොළඹ පෝට් සිටි ක්ලබ් හවුස් පරිශ්‍රයේදී සමරනු ලැබුණි. මෙරට...
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) වරෙන්තු නිකුත් කළේය. ඒ 2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව...
කොළඹ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය, එහි සංස්කෘතික අංශය වන කොළඹ, ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය, යාපනය ඉන්දියානු කොන්සියුලර් ජෙනරාල් කාර්යාලය, හම්බන්තොට ඉන්දියානු කොන්සියුලර් ජෙනරාල් කාර්යාලය සහ මහනුවර...
ගෝනවල පමුණුවිල සරච්චන්ද්‍ර ඩයස් මාවතේ පිහිටි පොදුජන එක්සත් පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාට අයත් දෙමහල් නිවසට කිසියම් පිරිසක් විසින් පහරදී ඇතැයි...
කොළොන්නාව – ගොතටුව මාර්ගයේ දී වෙඩිතැබීමක් සිදුව තිබේ. ඊයේ (18) රාත්‍රී 8.40ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු...