හෙට (13) පෙ.ව 10.00 සිට අනිද්දා (14) පෙ.ව 6.00 දක්වා ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කර ඇත. ඒ...
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය නිමිත්තෙන් කතරගම නගරයේ පාසැල් 03ක් ජුනි 19දා සිට වසා දැමීමට තීරණය කර තිබේ. මෙම පාසල් ජූලි මස...
කළුතර ප්‍රදේශයේ උපකාරක පංති වල සිසුන් ඉලක්ක කර ගනිමින් මත්කරල් අලෙවි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත. කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ප්‍රකාශ කලේ සැකකරු, කළුතර කලමුල්ල...
විදුලි ගාස්තු සංශෝධනයේදී සමස්ත ගාස්තු අඩු වීම 3%ක ප්‍රතිශතයක් බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. ජූලි මස පළමුවන දා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තුව සංශෝධන කිරීමට...
කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක් වන ගලදාරි හෝටලයේ කළමනාකාරිත්වය ජාත්‍යන්තර හෝටල් සමාගමක් වන රැඩිසන් හොටෙල්ස් ඒෂියා පැසිෆික් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම වෙත භාර දී තිබේ. මේ සම්බන්ධයේ ගලදාරි හෝටලයේ...
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් ඛනිජ සමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අනාවරණය වේ. දැනට ලබාදී තිබෙන ඛනිජ ගවේෂණ බලපත්‍ර මේ වනවිට අනීතික ලෙස...
කොළඹ වරාය නගර කොමිෂන් සභාව විසින් කොළඹ වරාය නගරයේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇත. මෙම ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය වෛද්‍ය පීඨයකින් සමන්විත වනු ඇති අතර, ඊට...
දෙමෝදර ආරුක්කු නවයේ දුම්රිය පාලම සහ ඒ අවට තේ වගා භූ දර්ශනය යුනෙස්කෝ සංවිධානය හරහා ලෝක උරුමයක් ලෙස නම් කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල සැලසුම් කර ඇත....
වෘත්තීයවේදීන්ගේ ඉල්ලීම මත සිදුකිරීමට නියමිත බදු සංශෝධන මොනවාද යන්න කඩිනමින් ඉදිරිපත් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ. අදින් ආරම්භ වන සතිය තුළ...
බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදාව තැන්පත් කර තිබෙන ඓතිහාසික සෝමාවතී දාගැබ වටා පිහිටා තිබෙන සෝමාවතී ජාතික වනෝද්‍යානයේ විල්ලු ආශ්රිත භූමියට කාලයක් තිස්සේ වැසිකිළි අපද්‍රව්‍ය මුදාහැරීමේ සිද්ධියක් අනාවරණය...