එළඹෙන මහ කන්නයේසිට යූරියා පොහොර මිටියක් රුපියල් 5000කට අඩු මුදලකට ගොවින්ට ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි. ඔහු සඳහන් කර සිටියේ වගා කන්න...
කොළඹ සුප්‍රකට සලාකා සෙන්කඩ සමූහ ව්‍යාපාරයේ හිමිකරු ගාමිණී නෙත්තිකුමාර මහතාගේ හිටපු බිරිය වන ටෙලි නාට්‍ය නිෂ්පාදිකා සුධර්මා නෙත්තිකුමාර මහත්මියගේ මෙහෙකාරිය වූ රාජ් කුමාරිගේ මරණය ගැන විමර්ශන...
මීගොඩ ගැමුණු මාවත ප්‍රදේශයේදී සමුපාකාර රක්ෂණ සමාගමේ නව සභාපති දර්ශන ලලිත් සමරවික්‍රම මහතා ට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර සමුපාකාර රක්ෂණ සමාගමේ සභාපතිවරයා...
දෙවැනි වරට පැවති අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගයේදී ඉන්දීය කණ්ඩායම ලකුණු 209කින් පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය. ඔස්ට්‍රේලියාවට අමෙරිකානු ඩොලර් මිලියන...
සිම්බාබ්වේ බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පැය 3ක කාලයක් එරට හෝටල් පරිශ්‍රයේ රැඳී සිටීමට සිදුව තිබේ. ඒ, නේවාසික පහසුකම් පිළිබද ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන්...
ජනපති ලබන මාසයේ මැද භාගයේදී ඉන්දියාවේ නිල සංචාරයක නිරතවීමට නියමිතව ඇතැයි වාර්තා වේ.ඒ අනුව ඒ මහතා ලබන ජුලි මාසයේ 20ත් 30ත් අතර දිනක මේ සංචාරයේ නිරතවනු...
අක්මීමන ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් සැකකරුවෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඊයේ (10) රාත්‍රියේ ජංගම යතුරුපැදි මුර සංචාරයේ නිරත...
දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි. පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ...
ගෙවී ගිය දිනවල ජනාධිපතිවරණ අපේක්ෂකයන් සූදානම් කිරීම සඳහා වන සාකච්ඡා කිහිපයක්ම පන්සල් කේන්ද්‍ර කර කරමින් පැවැති බවද දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඒ අනුව ඇල්ලේ ගුණවංශ...
අපනයනය සඳහා පමණක් ත්‍රෛලෝක විජයපත්‍ර (කංසා) පාදක නිෂ්පාදන සිදු කිරීම සඳහා ඒ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුවේ නිර්දේශ මත අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මුදල්, ආර්ථික ස්ථායිකරණ...