කොම්පඤ්ඤවීදිය, යූනියන් පෙදෙස ප්රදේශයේ ඉදිකෙරෙමින් පවතින නිවාස සංකීර්ණයක ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කරමින් සිටි චීන ජාතිකයෙකු ඉහළ මහලක සිට බිමට වැටී මියගොස් තිබේ. එම ගොඩනැගිල්ලේ අට වැනි...
පසුගිය සිකුරාදා දින හම්බන්තොටදී ශ්රී ලංකාවට එරෙහිව පැවති පළමු එක්දින තරගයේදී මන්දගාමී පන්දු යැවීමේ වේගයක් රඳවාගැනීම හේතුවෙන් ඇෆ්ගනිස්තානයට ඔවුන්ගේ තරග ගාස්තුවෙන් 20% ක දඩයක් නියම කර...
පිළිකා රෝගීන්ගේ සංකූලතා අවම කිරීමට අඩු මාත්රාවක් යටතේ ලබාදෙන ග්ලුටතියොන් (Glutathione) එන්නත,මෙරට ඇතැම් පුද්ගලයින් සිය සම සුදු කිරීම සඳහා භාවිතා කරන බවට පැමිණිලි ලැබී ඇතැයි ජාතික...
සමුපකාර රක්ෂණ සංස්ථාවේ බත්තරමුල්ල ශාඛාවේ සභාපතිවරයා ලෙස වැඩ භාරගැනීමට යමින් සිටි දර්ශන සමරවික්රම නැමැති අයෙකුට වෙඩි ප්රහාරයක් එල්ල වී තිබේ. පාදුක්ක, වල්පිට ගැමුණු මාවතේ දී අද...
ලොව ඉහළම තෙල් අපනයනකරු වන සෞදි අරාබිය සිය තෙල් නිෂ්පාදනය අඩුකිරීමට තීරණය කර තිබේ. ඒ අනූව ජූලි මාසයේ සිට දිනක නිෂ්පාදනය තවත් බැරල් මිලියන 01කින් අඩු...
කැළණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ල සිට රත්නපුර හරහා ඕපනායක දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව අවිස්සාවේල්ල සිට රත්නපුර හරහා ඕපනායක දක්වා පෙර පැවැති දුම්රිය මාර්ගය,...
නිරිතදිග චීනයේ සිචුවාන් පළාතේ ලෙෂාන් නගරයේ පතලක සිදුවූ නාය යෑමකින් පුද්ගලයන් 19 දෙනකු මියගොස් තිබේ. දේශීය පතල් සමාගමක් වන Jinkaiyuan පතල් සමාගමට අයත් පතලක මේ නායයාම...
දෙමළ ඩයස්පෝරාව හා සාමය සංහිඳියාව අගයන විදෙස්ගත ශ්රී ලාංකිකයන් ඒකාබද්ධ කර පුළුල් ජාතික සන්ධානයක් ගොඩනැගීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. එහි මූලික පියවර වශයෙන් ඊළාම්...
ශ්රී ලංකා යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා, ඩුබායිහි ‘ගෝල්ඩන් වීසා’ සම්මාන හිමිකරගත්තාය. කලා, සංස්කෘතිය සහ විනෝදාස්වාදය ඇතුළු විවිධ ක්ෂේත්ර සඳහා දායකත්වයක් දුන් පුද්ගලයන්ට ඩුබායිහි බලධාරීන්...