ආයුර්වේද පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර, ඒ අනුව ඉදිරියේ දී අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත්...
ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම්, දේශපාලන දේශපාලන නොසන්සුන්තාවන් හෝ සිවිල් කැළඹීම් වල ප්‍රතිඵලයක් ලෙස මියගිය සිවිල් වැසියන්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයන් සහ හිටපු සටන්කාමීන් ඇතුළු සියලුම...
කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ “කොම්පඤ්ඤ වීදිය” ග්‍රාම නිලධාරී වසම භාෂාත්‍රයෙන් එලෙසම හැඳින්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. දෙමළ භාෂාවෙන් “ஸ்லேவ்ஐலன்ட்” ලෙසත්, ඉංග්‍රීසි භාෂාවෙන් “Slave Island”...
චීන රජය මෙරටට ප්‍රධානය කළ භූමිතෙල් ධීවර ජනතාව වෙත නොමිලේ බෙදා දීම අද (23) ආරම්භ වේ. ඒ, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙනි. අද (23) උදෑසන...
ජුලි මස 01දා සිට ක්‍රියාත්මක වන පරිදි උද්භිද උද්‍යාන සඳහා ඇතුළුවීමේ ගාස්තු ඉහළ දැමීමට රජය තීරණය කර ඇත. සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින්...
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සහ නිව් ඩයමන්ඩ් නෞකාව මෙරට මුහුදු සීමාවේ අනතුරට ලක්වූ අවස්ථාවේ ලබාදුන් සහයෝගය වෙනුවෙන් ඉන්දීය රජයට ඉන්දියානු රුපියල් මිලියන 890ක මුදලක් ගෙවීමට සිදුව ඇති...
තරුණයන් තිදෙනෙකු ගෙන් වරින් වර බරපතළ ලිංගික අපයෝජනයට ලක් වූ නුගේගොඩ ප්‍රසිද්ධ පාසැලක 13 හැවිරිදි දැරියක් රෝහල් ගතකර ඇතැයි කිරුලපන පොලීසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් කිරුළපන ප්‍රදේශයේ...
තමාගේ ජීවිත ආරක්ෂාවට මේ වනවිට යම් තර්ජනයක් එල්ල වී ඇතැයි බුද්ධි අංශ වාර්තා කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. මේ වනවිට මහජන...
යූටියුබ්, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය නියාමනය සඳහා පනතක් ගෙනඒ්මට ආණ්ඩුව දත්මිටි කමින් සිටියදී ඇතැමුුුන් වානිජ අරමුු කේනද්‍ර කරගනිමින් සමාජ මාධ්‍ය හැසිරවීම එම පනත ගෙනඒමට උඩගෙඩිදීමක් යැයි...
රජයේ මූල්‍ය කළමනාකරණ හේතුවෙන් මෙවර රාජ්‍ය පොසොන් උත්සවය සදහා ප්‍රතිපාදන නොලැබෙන තත්වයක් පැවතීම කනගාටුවට කරුණක් බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් ඊයේ...