හම්බන්තොට සුචි ගම්මානයේ දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි. මෙලෙස මියගොස්...
ගංජා මිශ්‍ර රොටියක් කන්නට දී මත්පැන් පොවා 20 හැවිරිදි තරුණියක මත් කර දූෂණය කළ කෝවිල පූජකයකු ඔඩ්ඩුසුඩාන් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (20) අත්අඩංගුවට ගෙන ඇත....
බුදුන් වහන්සේට සහ අනෙකුත් ආගම්වලට නිගරු වන ප්‍රකාශ සිදුකිරීමේ චෝදනා ඒල්ලව ඇති දේවගැති ජෙරම් ප්‍රනාන්දු බෞද්ධ, හින්දු සහ ඉස්ලාම් බැතිමතුන්ට තම ප්‍රකාශයෙන් සිදු වූ සිත් රිදවීම...
ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් යොදාගනිමින් මෙරටට ඇතුළුවීමට උත්සහ කළ චීන ජාතිකයා නිදහස් කිරීමට කටයුතු සිදුකරනු ලැබුවේ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීම සලකා බැලීමට පෙර බව...
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට ලබන 24 වැනිදා පාර්ලිමේන්තු සැසිවාරයට අනිවාර්යයෙන්ම සහභාගි වන ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ලිඛිතව දැනුම් දී තිබේ. ඉරි තුනේ...
ප්‍රකට ව්‍යාපාරිකයකුවු දිනේෂ් ෂාෆ්ටර් ගේ මළ සිරුර තැන්පත් කර ඇති බොරැල්ල සුසාන භූමියේ එම වල ආසන්නයට ගිනි අවි සහිත පොලිස් ආරක්ෂාවක් යොදවා ඇතැයි වාර්තා වේ. බොරැල්ල...
ගම්පොළ, පන්විලතැන්න ප්‍රදේශයේ අද (21) උදෑසන පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් 18 හැවිරිදි තරුණයෙක් තුවාල ලබා තිබේ. මත්පැන් ජාවාරම් සිදුකෙරෙන බවට පොලීසියට ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් නිවසක්...
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ රාජ්‍ය ගිණුම්කාරක සභාවට (කෝපා කමිටුව) දැනුම් දී තිබේ. එම වාර්තාව ලබාගැනීමෙන් පසු ඒ සම්බන්ධයෙන් පෞද්ගලිකව...
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළ මණ්ඩලයේ නව කැදවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ මධුෂාන් චන්ද්‍රජිත් තේරී පත්ව ඇති බව එම බළමණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා...
කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් මහතා විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවූ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මහතා 2023 මැයි 18 වැනි දින...