මුහුණු පොත ඔස්සේ හඳහන් බැලීමට යැයි පවසමින් රූමත් තරුණියන් රැසකගේ පෞද්ගලික තොරතුරු සහ නිරුවත් ඡායාරූප ලබාගෙන ඒවා ඉවත් කිරීමට රුපියල් ලක්ෂ ගණනින් කප්පම් මුදල් ලබාගත් ජ්‍යොතිෂ්‍යවේදියකු...
තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උළෙලට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (4) පෙරවරුවේ මහා බ්‍රිතාන්‍ය බලා පිටව ගියේය. තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය ලන්ඩන්...
මේ වසරේ ජූලි මාසය වන විට විදුලි ගාස්තු සමාලෝචනය කර සංශෝධනය කිරීමට නියමිත බව විදුලි හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්...
අද (03) මධ්‍යම රාත්‍රියේ සිට සිය මිල ගණන් සංශෝධනය වන අයුරු ලිට්රෝ ගෑස් සමාගම විසින් නිවේදනය කර ඇත. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රු....
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ මුදල් කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත් කර තිබේ. ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සභාපතිනිය ලෙස ඩබ්ලිව්. සුධර්මා...
රට තුළ ව්‍යාපාර හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් කාර්ය සාධක බලකා 07ක් යටතේ ආයෝජකයින්ට පහසුකම් සැලසීමේ සේවා සපයන ආයතන 54ක් සැලසුම් කර...
අ.පො.ස උසස් පෙළ විභාග විෂයන් 52ක් සඳහා පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා ප්‍රමාණවත් අයදුම්පත් ලැබී ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි. තවත් විෂයන් 11ක් සඳහා අයදුම්පත් භාරගැනීමේ...
මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමවේද යටතේ කළමනාකරණය කිරීමට නියමිත බව වාර්තා වේ. රන්මිණිතැන්න මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය පිළිබඳ කරුණු...
උසස් අධ්‍යාපනය සදහා විදේශගව යළි නොපැමිණි ආචාර්යවරුන්ගෙන් රු. බිලියන 2කට ආසන්න මුදලක් අයවිය යුතු බව පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේදී (කෝප් කමිටුවේදී) පසුගියදා අනාවරණය වී තිබේ....
මඟ නැඟුම යටතේ ඇති සියලුම සමාගම් විසුරුවා හැරීමට තීරණය කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (03) පැවති අමාත්‍ය මණ්ඩල...