පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් ලෙස නාමයෝජනා භාර දුන් රාජ්‍ය සේවකයින්ට තමන් තරග කරන දිස්ත්‍රික්කය හැර ළඟම ඇති පළාත් පාලන කොට්ඨාසය තුළ රැකියාවල නිරත වීමට කැබිනට් අනුමැතිය...
ශ්‍රී ලංකා රේගුව හා ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස නීතිපතිගේ නිෂ්කාශනය හිමිවී තිබේ. ඒ අනුව, එම අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට මුදල්, ආර්ථික...
ලෝක ජනමාධ්‍ය නිදහස දිනය අදට (03) යෙදී තිබේ. මෙවර ජනමාධ්‍ය නිදහස් දිනයේ තේමාව, ‘අයිතිවාසිකම්වල අනාගතය හැඩගැස්වීම අනෙකුත් සියලුම මානව හිමිකම් සඳහා ධාවකයක් ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ.ශ්‍රී. රංගා අද (03) අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ...
වෙසක් උත්සවයට සමගාමීව දිවයින පුරා පැවැත්වෙන දන්සැල් පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3,000ක් යොදවා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති උපුල් රෝහණ මහතා...
ප්‍රංශ පොලිස් අත්අඩංගුවේ සිටින සිංහාර අමල් සමින්ද සිල්වා හෙවත් රත්මලාන ගොනා කෝවිලේ කුඩු අංජු රාජ්‍ය ත්‍රාන්ත්‍රික මැදිහත්වීමකින් මෙරටට ලබා දීමට ප්‍රංශයේ සිටින ශ්‍රී ලංකා තානාපති හා...
කිසිදු සාධාරණ විනය පරීක්ෂණයක් ලබාදීමට කටයුතු නොකළ බව පෙන්වාදෙන රාජ්‍ය ඇමතිවරිය මේ තුළින් ස්වභාවික යුක්ති ධර්මය නැමැති නීතිමය මූලධර්මය උල්ලංඝනය වී ඇති බවත් පෙන්වා දී තිබුණි....
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සමක් සැප්තැම්බර් මස 8දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් නියම කර තිබේ. ඔහු එම පෙත්සම ගොනුකර තිබුණේ...
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලිය අතරතුර කැමරා කාචයේ සටහන් වූ ආරවුලක් හේතුවෙන් සුපිරි පිතිකරු විරාට් කෝලි ඇතුළු ක්‍රීඩකයින් දෙදෙනෙකුට හා කණ්ඩායම් උපදේශකයෙකුට දඩ නියම කර තිබේ....
ලිට්රෝ කි.ග්රෑ. 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 100කින් පමණ අඩු වීමට නියමිත බව එම සමාගම පවසයි. එම මිල සංශෝධනය හෙට (03) දිනයේ නිල වශයෙන් නිවේදනය...