ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය යන රටවල් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ වැඩපිළිවෙල අද (13) දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ. අමෙරිකාවේ වොෂිංටන් හිදී අදාළ රටවල් විසින් ඒ...
මාර්ග අංක 120 කැස්බෑව පිටකොටුව සියලුම පෞද්ගලික බස් රථ අද ( 13 ) ධාවනයෙන් වැළකී වර්ජනයේ නිරත වන බව එම සංගමයේ සභාපති තුසිත රාජපක්ෂ මහතා පැවසීය....
උත්සව සමයේ බෙදාහරින ඉන්ධන ප්‍රමාණය වැඩිකර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසා ඇත්තේ දිනකට ඔටෝ ඩීසල්...
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (ෆීෆා) විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය වෙත පැනවූ තහනම හමුවේ ජගත් පාපන්දු තරඟාවලි දෙකක තරග කිරීමට ලංකාවට වරම් අහිමි වී ඇත. ඊට අදාළ...
ශ්‍රී ලංකාවේ සතුන් මසට හෝ විද්‍යාත්මක පර්යේෂණ සඳහා වෙනත් රටවල් වෙත යැවීම සම්බන්ධයෙන් සත්ත්ව සංවිධාන විරෝධය පළ කර තිබේ. ඒ, මෙරට රිළවුන් චීනයට යැවීම සම්බන්ධයෙන් ඊයේ...
ත්‍රිවිධ හමුදාව සඳහා සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබාදෙන රුපියල් දසදහසේ උත්සව අත්තිකාරම් දීමනාව යුද හමුදා නිලධාරීන්ගෙන් පමණක් මෙවර කපා හැර ඇතැයි වාර්තා වේ. වැටුපෙන් කැපී යන...
එළැඹෙන ජූලි 28 වැනිදා දකුණු අප්‍රිකාවේදී ආරම්භ වීමට නියමිත දැල්පන්දු ලෝක කුසලානය සඳහා සහභාගී වන 12 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා දැල්පන්දු සංගමය විසින්...
දියතලාව යුද හමුදා විද්‍යා පීඨයට පුහුණුවීම් සඳහා පැමිණි කැඩෙට් නිලධාරීන්ට අයිස්, හෂිස් හා ගංජා ආදි මත්ද්‍රව්‍ය අලෙවි කළ පුහුණු උපදේශකයන් හයදෙනකු හා මත්ද්‍රව්‍ය භාවිත කළ කැඩෙට්...
ඉන්දියානු මහ කොමසාරිස් ගොපාල් බාග්ලේ මහතා විසින් 2023 අප්‍රේල් 11 වන දින කොළඹ දී ඉෆ්තාර් රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන ලදී. ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය අලි...
සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් හෙට (13) සහ අනිද්දා (14) දිනවල දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව...