මෙවර මහ කන්නයේ දී ගොවීන් විසින් වගා කරන ලද බඩඉරිඟු තොග දැනට ගොවි ජනතාව සතුව තිබෙන බැවින් ඒවා වහාම අලෙවි කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය...
සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා ආරම්භ කර ඇතැයි දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ. ඉදිපොළගේ පවසයි. දුම්රිය ගමනාගමන නියෝජ්‍ය...
ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මිලදීගෙන ඇති ඖෂධ වලින් යම් තොගයක් තත්වයෙන් අසමත්වීම, කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් එම සංස්ථාවට 2020 සහ 2021 වර්ෂවලදී රුපියල්...
මරණ දඬුවම නියම වී සිටින සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව මරණ දඬුවම නියම වී සිටින සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා බන්ධනාගාර තුළම ස්ථාන...
ඉන්දියන් ඔයිල් සමාගම ත්‍රි’මලයේ තෙල් පිරිපහදුවක් ආරම්භ කරන්නේ නම් ඒ සඳහා ඉන්දියාවේ සිට මෙරටට තෙල් පොම්ප කළ හැකි භූගත තෙල් නළ දෙකක් ඉදිකිරීමට සැලැසුමක් ඇතැයි වාර්තා...
ඉන්දියාව තුළ යළිත් කොවිඩ් රෝගීන් ගේ වර්ධනයක් සිදුවන බව වාර්තා වේ. මේ හේතුවෙන් එරට රෝහල්වල සූදානම සොයාබැලීම සඳහා ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අද හා හෙට දිනවල...
ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ CT ස්කෑන් යන්ත්‍ර දෙකම මේ වන විට අක්‍රීය වී ඇතැයි එම රෝහලේ ප්‍රකාශකයෙක් පවසයි. රෝහල සතුව තිබූ CT ස්කෑන් යන්ත්‍ර දෙකෙන් එකක්...
පොල්ගහවෙල අධිකරණය ආසන්නයේදී මෝටර් රථයකට අද (10) දින පොලිසිය විසින් වෙඩි තබා ඇතැයි වාර්තා වේ. මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව ලද තොරතුරකට අනුව මොටර් රථය නවත්වන ලෙසට පොලිසිය...
2022 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය තවදුරටත් කල් යන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව එළඹෙන මැයි මස 15 වැනි දිනට...
ශ්‍රී ලංකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළට පිවිසෙන විදේශීය සමාගම් තුනට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අනුමත මිලට වඩා අඩුවෙන් ඉන්ධන අලෙවි කිරීමට අවසර ලබා දීමට රජය තීරණය...