ව්‍යාජ ලිපි ලේඛන සකසා සිය ව්‍යාපාරය අත්පත් කරගෙන ඇමරිකානු ඩොලර් දෙලක්ෂ හතළිස් තුන්දහස් හයසිය දහයක (243,610) මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්...
දැනට ගැසට් කර තිබෙන නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව අධ්‍යනය සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇතැයි, ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. එහි සභාපති කෞෂල්‍ය...
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පත් කර තිබේ. 1985 අංක 07 දරන පනතින් සංශෝධිත 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 32 වැනි...
ලිට්රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට එම සමාගම පියවර ගෙන තිබේ. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රු 1,005කින් රු....
පොලිස් අත්අඩංගුවට පත්වන සැකකරුවන් ආයුධ පෙන්වීම වැනි විමර්ශන කටයුතු සඳහා පිටතට රැගෙන යන අවස්ථාවලදී පලා යාමට තැත් කළේ යැයි වෙඩි තබා මරණයට පත් වීමේ සිද්ධීන් අවම...
මැතිවරණ කොමිෂන් සභාව අද (04) පෙරවරුවේ රැස්වීමට නියමිත බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. ඒ මැතිවරණයට අදාළ කරුණු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහාය. මේ අතර,...
සබන් කුඩු ඇසුරුම් නිසා පරිසරයට විශාල බලපෑමක් එල්ල වන බැවින් ඒවා තහනම් කිරීම කෙරෙහිද රජයේ පරිසර අංශවල අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ. ග්‍රෑම් 20 සහ මිලි...
තෙල් පිරිපහදුවක් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඉදිකිරීම සදහා ඉන්දීය රජය යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ද ඉන්දීය ව්‍යාපෘතියක් සඳහා ඉල්ලා...
“හම්බන්තොට තෙල් පිරිපහදුවකට සමාගම් හතක් ආවා කියලා නම් හතක් දැම්මා. අපි බැලුවා සමාගම් හත ගැන. එක සමාගමක ඇඩ්රස් එක ගූගල් කරලා බලනකොට ඒ සමාගමේ ලියාපදිංචි ලිපිනය...
අභාවප්‍රාප්ත විශිෂ්ඨ රංගධර අමරසිරි කලංසූරිය මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (03) සිදුකිරීමට නියමිතව තිබේ. පසුගිය 01 වනදා උදෑසන ජාඇළ පිහිටි සිය නිවසේදී ඒ මහතා අභාවප්‍රාප්ත...