පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම දෙවන වතාවටත් කල් දැමීමට සිදුව ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. මේ සම්බන්ධයෙන් එම කොමිසම විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය...
ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ බහමාස් රාජ්‍යයට අයත් ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ කළ නයිජීරියානු ජාතිකයෙකු කටුනායක...
සීමානිර්ණ කමිටු සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් නව සීමානිර්ණ වාර්තාව අද (11) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාරදී තිබේ. අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව...
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු හමුදා කඳවුරක් පිහිටුවීමට තම රටට කිසිදු අදහසක් නොමැති බව මෙරට සිටින අමෙරිකානු තානාපතිනි – ජුලී චං මහත්මිය පවසා තිබේ. ඇය ඒ බව පවසා...
මෙවර මහ කන්නයේ දී ගොවීන් විසින් වගා කරන ලද බඩඉරිඟු තොග දැනට ගොවි ජනතාව සතුව තිබෙන බැවින් ඒවා වහාම අලෙවි කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය...
සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා ආරම්භ කර ඇතැයි දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ. ඉදිපොළගේ පවසයි. දුම්රිය ගමනාගමන නියෝජ්‍ය...
ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මිලදීගෙන ඇති ඖෂධ වලින් යම් තොගයක් තත්වයෙන් අසමත්වීම, කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් එම සංස්ථාවට 2020 සහ 2021 වර්ෂවලදී රුපියල්...
මරණ දඬුවම නියම වී සිටින සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව මරණ දඬුවම නියම වී සිටින සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා බන්ධනාගාර තුළම ස්ථාන...
ඉන්දියන් ඔයිල් සමාගම ත්‍රි’මලයේ තෙල් පිරිපහදුවක් ආරම්භ කරන්නේ නම් ඒ සඳහා ඉන්දියාවේ සිට මෙරටට තෙල් පොම්ප කළ හැකි භූගත තෙල් නළ දෙකක් ඉදිකිරීමට සැලැසුමක් ඇතැයි වාර්තා...
ඉන්දියාව තුළ යළිත් කොවිඩ් රෝගීන් ගේ වර්ධනයක් සිදුවන බව වාර්තා වේ. මේ හේතුවෙන් එරට රෝහල්වල සූදානම සොයාබැලීම සඳහා ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අද හා හෙට දිනවල...