ඩොලර් මිලියන 257 කට වැඩි බැඳුම්කර සහ පොලී මුදලක් පැහැරහැරීම හේතුවෙන් හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් ගෙන ආ නඩුවක්, නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කළ...
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අතර හමුව පෙරවරුවේ පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම හමුව පැවැත්වීමට නියමිතය මෙම හමුවේදී පළාත්...
පාසල් සිසුවියන් දෙදෙනකු රුපියල් පන්දාහ බැගින් මිලකර ගණිකා වෘත්තියේ යෙදවූ සංවිධානාත්මක ජාවාරමක සුලමුල සොයා මාතර ළමා හා කාන්තා කාර්යාංශය විමර්ශනයක් අරඹා ඇතැයි වාර්තා වේ. මෙම දැරියන්...
ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර ලක්ෂ 10 ක් කොළඹ වරායට අද (08) ළගා වී ඇතැයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසූ බව ‘ලංකාදීප’ය වාර්තා...
කිසිදු සේවකයෙකුට මෙම වසරේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් බෝනස් ලබා නොදෙන බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.රුපියල් 30,000ක උත්සව අත්තිකාරම් ණය...
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට දහවල් 12 දක්වා අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුව ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව කොළඹ 01,02,03,04,07,08,09,10 සහ...
පැය 15 කට ආසන්න කාළයක් ප්‍රමාද වී ඩුබායි බලා පිටත්වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීමෙන් යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත අද (08) දින...
උතුරු කොරියාව විසින් තවත් න්‍යෂ්ටික බලයෙන් යුත් මිනිසුන් රහිත දිය යට ප්‍රහාරක අවියක් අත්හදා බලා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. මෙම අත්හදාබැලීම අප්‍රේල් 4 සිට අප්‍රේල්...
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති තෙවැනි පන්දුවාර විස්සයි 20 තරගය කඩුලු 4කින් ජයග්‍රහණය කිරීමට නවසීලන්තය සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලනත්ය ඇරයුමින් පළමුවෙන් පන්දුවට...
අයි.සී.සී. යේ නවතම ශ්‍රේණිගතකිරීම් වලට අනුව ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පන්දුවාර විස්සයි 20 පන්දු යවන්නන් අතර 10 වැනි ස්ථානයට පත්ව ඇත. ශ්‍රේණිගත කිරීම්වල...