සිංහල හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් අද (07) දිනයේ සිට ලබන 18 වැනිදා දක්වා විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව කියා...
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ දී දුක් විඳ සිය ජීවිතය පූජා කිරීම සිහිකෙරෙන මහ සිකුරාදා දිනය අද (07)ට යෙදී තිබේ. ලොව පුරා කිතුනු බැතිමතුන් මහත් භක්තියෙන් උන්වහන්සේගේ...
අඛණ්ඩව QR කෝටාව නිසි ලෙස ක්‍රියාත්මක නොකළ ඉන්ධන පිරවුම්හල් 40ක සේවා අත්හිටුවීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය – කාංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්...
සමේ පිළිකා සඳහා තමාට පසුගියදා සිදුකළ පරීක්ෂණ සියල්ල ඍණාත්මක වූ බව ඕස්ට්‍රේලියානු ජාතික හොලිවුඩ් සුපිරි තරුවක් වන හියු ජැක්මන් පවසයි. තමාට ලබා දුන් ආදරයට ස්තූති වන...
ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට එරට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩ කිරීමට තවදුරටත් අවසර නොමැති බව තලේබාන් සංවිධානය විසින් දැනුම් දීමෙන් අනතුරුව එම කාර්යමණ්ඩලයේ සිටින ඇෆ්ගන් ජාතික පිරිමි සේවකයන්ද සිය...
යෝජිත දූෂණ මර්ධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. අදාල පනත් කෙටුම්පතට ස්වාධීන කොමිෂන් සඳහා විශ්‍රාමික නිලධාරීන් පත් කිරීම ඇතුලු කාරණා ගණනාවක් ඇතුලත්...
ශ්‍රී ලංකාවේ භානුක රාජපක්ෂ අනතුරකට ලක්ව තිබේ. ඒ, කින්ග්ස් ලෙවන් පංජාබ් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් අතර ඊයේ (05) පැවති ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟය අතරතුරදීය. පංජාබ්...
සිඩ්නි නුවරදී තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා ලැබ සිටින ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට නැවත වරක් ෆේස්බුක් සහ ඉන්ස්ටග්රම් සමාජ මාධ්‍ය ජාල භාවිත කිරීමට අවසර...
හෙට (07) මහ සිකුරාදා දින රජයේ නිවාඩු දිනයක් වුවත් දිවයින පුරා සියලු සුරාසැල් විවෘත කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද...
සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතින අසත්‍ය පුවතක් පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.එම නිවේදනයේ දැක්වෙන්නේ, සියලුම දුරකථන සංවාද පටිගත කිරීම, දුරකථන ඇමතුම් ගබඩා කිරීම...