වැල්ලවාය – තණමල්විල මාර්ගයේ නුග යාය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ. කැබ් රථයක් හා ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ (04) රාත්‍රී...
බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (05) යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වන්නේද බක් පුර පසළොස්වක පොහොය දිනයක බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි. චූලෝදර...
රජයේ ඉහළ නිලධාරීන් සිදු කරන මහා පරිමාණ වංචා දූෂණ පිළිබඳව පහළ නිලධාරීන්ට හා සේවකයන්ට කිසිදු බියකින් තොරව හෙළි කිරීමට හැකි වන විශේෂ ක්‍රමවේදයක් කඩිනමින් සකස් කිරීමට...
අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් දැනට පවතින ඉන්ධන කෝටාව අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ. කලින් සැලසුම් කළ පරිදි, උත්සව සමයේ...
අමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා ආයතනය මීළඟ සඳ තරණය සඳහා සහභාගී වන ගගනගාමීන් සිව්දෙනාව නම්කර තිබේ. ලබන වසරේ අග භාගයේදී හෝ 2025 වසරේ මුලදී මෙම සඳ...
ලාෆ්ස් ගෑස් මිල ද අද (04) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රු 1,290...
නිල් පැහැ කුරුල්ලෙකුගේ හැඩයෙන් යුත් ට්විටර් සමාජ මාධ්‍යයේ ලාංඡනය වෙනුවට සුනඛයෙකුගේ මුහුණක් සහිත ජනප්‍රිය මීම් රූපයක් යෙදීමට එහි හිමිකරු ඊලෝන් මස්ක් කටයුතු කර තිබේ. මෙම වෙනස...
සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය හා දීර්ඝ නිවාඩු සමය වෙනුවෙන් අද (04) සිට අප්‍රේල් මස 17දා දක්වා විශේෂ දුම්රිය ධාවන වැඩසටහනක් ක්‍රියාත්මක වේ. දුම්රිය දෙපාර්තමේන්තුව...
ව්‍යාජ ලිපි ලේඛන සකසා සිය ව්‍යාපාරය අත්පත් කරගෙන ඇමරිකානු ඩොලර් දෙලක්ෂ හතළිස් තුන්දහස් හයසිය දහයක (243,610) මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්...
දැනට ගැසට් කර තිබෙන නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව අධ්‍යනය සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇතැයි, ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. එහි සභාපති කෞෂල්‍ය...