ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හරහා මසකට බිත්තර කෝටි 3ක් ආනයනය කිරීමට සැලසුම් කර ඇතැයි කියයි. ඔහු මේ බව කියා සිටියේ...
ගල්ඔය ප්‍රදේශයේ දහම් පාසලක් තුළදී 11 වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවියකට පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇන ඇතැයි වාර්තා වේ. උදෑසන 7.45 පමණ විහාර භූමියට ඇතුළු වුණු සැකකරු,...
බදුල්ලේ රථ පෙළපාලියක් අතරතුර කැබ් රථයක් පෙරළී යාමෙන් සිදුවු අනතුර සම්බන්ධයෙන් විමර්ශනයට පළාත් අධ්‍යාපන ලේකම්වරයාගේ උපදෙස් මත ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ. එම කමිටුවට , පළාත් අධ්‍යාපන...
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඉන්දියාවේ යහපාලන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් භාරත් ලාල් මහතා ඉ න්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා සමඟ ඊයේ (01) ජනපති නිල නිවසේදී ජනාධිපති...
“ගුවන් හමුදා හෙරළි පෙරළි” නමින් දියත් කෙරෙන රට පුරා කොස් පැල මිලියන තුනක් සිටුවීමේ වැඩසටහනේ පළමු අදියර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ...
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ ජය ශ්‍රී ලංකාව සතුවිය. එහි ජය සුපිර පන්දුවාරයෙන් තීන්දු වූ අතර...
පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය තුළ සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙස සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. සිරුර සිසිල් කරවන ආහාර මෙම දිනවල වැඩි වශයෙන් ලබාගත...
ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජිත ප්‍රධානම රාජ්‍ය ආයතන වන ශ්‍රී ලංකන් ගුවන් සේවය, ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ මාර්ග සංවර්ධන අධිකාරිය යන ආයතනවල ගිණුම්ගතව...
ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයේ අග්‍රගණ්‍ය සංගීතඥයෙකු වන, සම්මානිත මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (01) පස්වරු 3.00 ට බොරැල්ල සුසාන භූමියෙදී රාජ්‍ය...
රජයේ රෝහල්වල සහ වෛද්‍ය ආයතනවල කළු කොඩි ප්‍රදර්ශනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහනම් කර තිබේ. චක්‍රලේඛයක් මගින් අමාත්‍යාංශය පවසා ඇත්තේ කළු කොඩි ප්‍රදර්ශනය කිරීමෙන් රෝගීන්ගේ සහ...