දහම් පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. එය ලබන වසරේ සිට ක්‍රියාත්මක බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ...
ඊයේ (සැප්තැම්බර් 13) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය :
පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවය කරන සේවකයින්ටත් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු ලබා දෙන ලෙස නිවාඩු ලබා දෙන ලෙස පැෆරල් සංවිධානය ඉල්ලීමක් කර තිබේ. යම්...
මොනරාගල ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ රැස්වීමකට සහභාගී වී නැවත පැමිණෙමින් තිබූ බස් රථයකට යම් කිසි පිරිසකගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබේ. එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක...
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (15) පෙරවරු 9.30 සිට දහවල් 12.15 දක්වා පැවැත්වේ. ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන අවට ශබ්ද විකාශන යන්ත්‍ර යොදා මැතිවරණ ප්රචාරක කටයුතු...
බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර කවුළු මේ මස 20 වැනි දින වසා තැබෙන බව, බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්(පාලන) එල්.ඒ.කළුකපුආරච්චි මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි....
2024 ජනාධිපතිවරණයට අදාළ ව මේ වනවිට පැමිණිලි 3,828ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පැවසීය. ඉන් පැමිණිලි 28ක් ප්රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් බවත්, තවත් පැමිණිලි 3,720ක් මැතිවරණ නීති...
පසුගිය 03 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන සම්මත වූ විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත් කෙටුම්පත සහ අපරාධ නඩු විධාන සංග්‍රහය...
බදුගෙවන්නන් සඳහා සහන සැලසීම වෙනුවෙන් ක්‍රියාත්මක රජයේ වැඩසටහන යටතේ, 2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි පුද්ගල ආදායම් බදු (PIT) ව්‍යුහය සඳහා සංශෝධන සිදු කිරීමට අමාත්‍ය...
බදුගෙවන්නන් සඳහා සහන සැලසීම වෙනුවෙන් ක්‍රියාත්මක රජයේ වැඩසටහන යටතේ, 2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි පුද්ගල ආදායම් බදු (PIT) ව්‍යුහය සඳහා සංශෝධන සිදු කිරීමට අමාත්‍ය...