මැතිවරණ කොමිසම අද (16) පෙරවරු 10.30ට රැස්වීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි. මුදල් අමාත්‍යාංශය පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන...
මැලේසියානු රජය මෙරටට අනුමත කළ රැකියා දසදහසක කෝටාවට අමතර ව මෙරට ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහා අතිරේක රැකියා දසදහසක කෝටාවක් වෙන් කර ඇති බව කම්කරු හා විදේශ...
මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් මෙන්ම අපරාධකරුවන් වන නඳුන් චින්තක නොහොත් හරක් කටා සහ සලිඳු මල්ෂික නොහොත් කුඩු සලිඳු යන සැකකරුවන් ඊයේ (15) කටුනායක ගුවන් තොටට ආසන්නයේ නවතා තිබූ...
බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වන උද්ඝෝෂණ මැඬපැවැත්වීම සඳහා දිවයිනේ පොලිස් කොට්ඨාස 12ක් භාරයේ තිබූ ගෑස් මුහුණු ආවරණ, කැරලි මර්දන පලිහ සහ හෙල්මට්, රබර් උණ්ඩ තොගයක් කොළඹ...
දැනට ක්‍රියාත්මක අඛණ්ඩ දීපව්‍යාප්ත වැඩ වර්ජනය හෙට (16) උදෑසන 8.00 ට තාවකාලිකව අවසන් කරන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසයි. වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විශේෂ...
වසරකට ක්ෂය රෝගීන් 10,000 ක් පමණ මෙරටින් වාර්තා වන බව ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය බෝධික සමරසේකර මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ (14) සෞඛ්‍ය...
චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු පොලිස් නිල ඇඳුම් රෙදි තොගයක් නිල වශයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වෙත බාරදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) ජනාධිපති...
අද (15) දිනයේ ක්‍රියාත්මක දීපව්‍යාප්ත වැඩවර්ජනය හමුවේ ප්‍රධාන රාජ්‍ය සේවා කිහිපයක් ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදන කිහිපයක් නිකුත් කර තිබේ. එම නිවේදන...
පකිස්ථාන පොලීසිය එරට හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ නිවසට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඒ හිටපු අගමැතිවරයා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී ඔහුගේ ආධාරකරුවන් ඊට විරෝධය පළ...
පුද්ගලික ජෙට් යානයකින් මැඩගස්කරයට ගොස් සිටියදි පසුගියදා එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන නදුන් චින්තක හෙවත් හරක් කටා...