රුපියලේ අගය පහත වැටීම වළක්වන්න ඩොලර් බිලියන 5ක් මුදා හැරලාපසුගිය සති කිහිපය මුළුල්ලේම රුපියල ක්‍රමානුකූලව ශක්තිමත් වූයේ ඉකුත් කාල පරිච්ඡේදවල මෙන් ඩොලර් අලෙවි කිරීම නිසා නොව...
නාඳුනන තුවක්කු කරු 7ක් මරා දමයි! ජර්මනියේ හැම්බර්ග්හි (Hamburg) හි සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලන් 07 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. හැම්බර්ග් හි පල්ලියක්...
නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 355ක් රැස්කර ගැනීමට සමත්විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා...
චිචීගේ සම්පත් බැංකු ක්‍රෙඩිට් කාඩ් එකේ ඩොලර් 400කට විදලා! හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍ර රෝහිත රාජපක්ෂ මහතාගේ (චිචී) ණය කාඩ් පතින් ඔන්ලයින් හුවමාරු ක්‍රමයෙන්...
තායිලන්තයේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයන් සංචාරක වීසා මත ලාඕසයට රැගෙන ගොස් අතරමං කර රුපියල් ලක්ෂ විස්සකට ආසන්න මුදලක් වංචා කිරීමේ චෝදනාව මත විමර්ශන අංශ මගහරිමින්...
ශ්‍රී ලංකාවේ සුපිරි තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක වනිදු හසරංග අද (9) දිනයේ යුග දිවියට පිවිසිණි. වනිඳුගේ අත ගත් මනාලිය නමින් වින්ද්‍යා පද්මපෙරුමයි.
කදාන ලින්ටන් පාරේ දී හෝටල් හිමි කෝටිපති ව්‍යාපාරිකයකුගේ පවුම් 27 ක රන් මාලයක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රග්බි කණ්ඩායමේ හිටපු ක්‍රිඩකයෙක් කඩුවෙල දී කදාන පොලිසිය...
ආනයනික අර්තාපල් බද්ද ඉහළට ආනයනික අර්තාපල් සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර ඇත. ඒ අනුව, ඊයේ (08) දිනයේ සිට ක්‍රියාත්මක වන...
පනාගොඩ යුද හමුදා කදවුරට යාබද මුරපලකින් ටී 56 ගිනි අවිය සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට හිමිනමක සහ තවත් පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන...