75 වැනි නිදහසට රුපියල් 6000 ක කාසියක්!ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් සැමරුම නිමිත්තෙන් නිකුත් කරන ලද සංසරණය සඳහා නොවන සමරු කාසි සීමිත ප්‍රමාණයක් අද (09) සිට...
දිවයින පුරා සිටින දරුවන් 3,420,714 හට බෙදාදීමට චීනය විසින් පරිත්‍යාග කළ පාසැල් නිල ඇඳුම් රෙදි ප්රදානයේ අවසන් කොටසද කන්ටේනර් 44කින් මෙරටට පැමිණ ඇති අතර, එම තොගයද...
කංචනගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී කතාව ජනක ප්‍රතික්ෂේප කරයිතමන් කිසිදු දේශපාලන පක්ෂයක ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමක් භාර නොගන්නා බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL)...
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා හොයන්න කමිටුවක්! මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විශේෂ විගණන වාර්තාව මගින් මතු කරන කරුණු පිළිබඳ විමර්ශනය කිරීම කොට පසුගිය නොවැම්බර් 24 වැනිදා...
අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි සෑම සතියකම අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ QR කෝටාව යාවත්කාලීන කෙරෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් පණිවිඩයක්...
පාන් හා අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ කිහිපයකම මිල පහතට ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් සමඟ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල කිහිපයක තොග මිල පහළ ගොස් ඇත. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය...
අඩු ආදායම්ලාභීන් සහ කලාකරුවන් සඳහා නිවාස 1,996ක් ඉදිකිරීමට චීනය සමඟ ගිවිසුමකට එළඹීමට ඉදිරි සති කිහිපය තුළදී කටයුතු කරන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. ඊට අදාළ මූලික...
ශ්‍රීලංකන් ගුවන් සේවය කාන්තා කාර්ය මණ්ඩලයකින් පමණක් සම්නවිත ගුවන් ගමනක් සිදු කරමින් අදට (08) යෙදී ඇති කාන්තා දිනය සැමරීය. UL131 දරණ එම ශ්‍රීලංකන් ගුවන් යානය 2023...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිල තරග විනිසුරු මණ්ඩලයට උසස් වීම් ලද ශ්‍රී ලාංකික විනිසුරුවරියන් සිව්දෙනෙකු සඳහා උපහාර දැක්වීමේ උළෙලක් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඊයේ (07)...
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද විමසීම මාර්තු 28දා සිට මාර්තු 31 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා...