මාස කිහිපයක කාලයක් සඳහා ප්රදානය කළ ඩොලර් බිලියන 01ක ඉන්දීය ණය පහසුකම මේ වසර අවසානය වනතෙක් දීර්ඝ කිරීමට ඉන්දියාව එකඟතාවය පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා...
අන්තරේ ට අධිකරණ නියෝගයක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (07) දහවල් කොළඹදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට අදාළව කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අධිකරණ නියෝගයක් නිකුත්...
රාජ්‍ය මුදල් කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස පත්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වූ බව කථානායකවරයා අද (07) දිනයේදී පාර්ලිමේන්තුවට...
චීන එක්සිම් බැංකුවේ නව ලිපිය ලැබුණා, අපේ යුතුකම් ඉටුකරලා ඉවරයි – ජනපති ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් බලාපොරොත්තු වන විස්තීරණ මුල්‍ය පහසුකම මාර්තු මස අගවන විට...
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සමීප සම්බන්ධ කම් පැවැත්වූ බව කියන රිතූ ආකර්අෂාට පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කැඳවීමක් කර ඇතැයි වාර්තා වේ. ඒ සමීර රසාංග ගුණසේකර...
ඉල්ලීම් 7ක් මුල් කරගනිමින් අද (07) කොළඹ දී විශ්වවිද්‍යාල සිසුන් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට නියමිත බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරයි. මේ අනුව දිවයින පුරා...
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද (07) මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්වීමට නියමිතව තිබේ. අද පෙරවරු 10.30ට පමණ එම සාකච්ඡාව පැවැත්වෙන...
වීරකැටියේ පවුලක් හා ගැටුන SI ට කන්දෙකම අහිමි වෙයි! (වීඩියෝ)වීරකැටිය පොලීසියේ නිලධාරීන් පිරිසක් සහ ප්‍රදේශවාසීන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පොලිස් නිලධාරීන් පස්දෙනෙකු හා සිවිල් වැසියන් දෙදෙනෙකු...
මෙරට මත්කුඩු ජාවාරමේ ප්‍රධානීන් ලෙස සැලැකෙන ප්‍රබල පාතාල අපරාධකරුවන් දෙදෙනෙක් වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සහ සළිඳු මල්ෂිත ගුණරත්න නොහොත් කුඩු සළිඳු ඇතුළු 08...
මෙරට ප්‍රධාන බෞද්ධ පාසල් දෙකක් වන කොළඹ ආනන්ද සහ නාලන්ද විදුහල් අතර පැවැත්වෙන 93 වැනි ‘සුලෝහිත සංග්‍රාමය’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය එළඹෙන මාර්තු 4 සහ 5...