පිංවත්තේදී තවත් අයෙකුට වෙඩි!පානදුර ,පිංවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු වෙඩි තැබීම කර පළාගොස් ඇතැයිද පොලීසිය පවසයි.
රජය විසින් නිකුත් කරන ලද සියලුම උපාංගවලින් ටික්ටොක් (TikTok) යෙදවුම් අද (28) සිට භාවිත කිරීම තහනම් කිරීමට කැනඩාව පියවර ගෙන ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ. පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව සඳහා...
අලුතින් වෛද්‍යවරු 2500 ක් බඳවා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ඉල්ලා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍ර ගුප්ත මහතා කියයි. ඒ අනුව ඉදිරියට වෛද්‍යවරුන්ගේ හිඟයක් ඇති...
නව සුරාබදු බලපත්‍ර 22 ක් නිකුත් කිරීමට අදාළව නිරීක්ෂණ සහ වැඩිදුර නිර්දේශ ලබාදෙන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් (රජයේ ආදායම්) විසින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට...
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානි අද්මිරාල් මුහම්මඩ් අම්ජාඩ් ඛාන් නිආසි (Muhammad Amjad Khan Niazi) මහතා අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති...
ඊයේ විරෝධතාවයේදී තුවාල වූ අයෙකු මියයයිඊයේ දිනයේ දී (26) පැවති ජාතික ජනබලවේගයේ විරෝධතාව අතරතුර ඇතිවූ සිද්ධියෙන් පසු රෝහල්ගත කෙරුණු පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. එම විරෝධතාව...
ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක විදේශ විනිමය පහසුකමක් (cross-currency swap facility) ලබාදෙන බව ලෝක බැංකුවේ ආයෝජන අංශය වන ජාත්‍යන්තර ෆයිනෑන්ශල් කෝපරේෂන් (IFC) පවසා ඇත. නිවේදනයක් නිකුත්...
ඊයේ රාත්‍රියේ ඇති වූ සිදුවීමක් හේතුවෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨය අද සිට සතියක කාලයක් සඳහා වසා දමා තිබේ. ඒ අනුව, අද (27) ප.ව. 2.00ට පෙර විශ්වවිද්‍යාල...
මුදල් නොමැතිකම හේතුවෙන් අධිවේගී මාර්ග කොටස් 03ක ඉදිකිරීම් තාවකාලිකව නතර කිරීමට සිදුව ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා පවසා තිබේ. ‘ලංකාදීප’ වෙත අදහස්...
අප්‍රේල් 10දා ඉන්ධන බලපත්‍ර ක්‍රමය අත්හිටුවන්න තීන්දුවක් නෑ – කංචන දැනට ක්‍රියාත්මකව පවතින ජාතික ඉන්ධන බලපත්‍ර QR කේත ක්‍රමවේදය අප්‍රේල් 10දා සිට අත්හිටුවීමට තීරණයක් ගෙන නොමැති...