ඉදිරි වසර පහ තුළ සංවර්ධනය වෙමින් පවතින රටවල්වල ආරක්ෂක නිලධාරීන් 5,000ක් පුහුණු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට චීනය සැලසුම් කර ඇතැයි වාර්තා වේ.ආරක්ෂක අභියෝගවලට මුහුණදීම සහ ජාත්‍යන්තර...
“ආණ්ඩුව සම්බන්ධ විශ්වාසය ජනතාව අතර භංගවී ඇතැයි පක්ෂයේ හෙංචයියෙක් තීන්දු කරනවා. එය නැවත තහවුරු කර ගැනීමට දෙගුණයකටත් වඩා මහන්සි වෙන්න සිදුවේ යැයි කියනවා. එය එසේ නම්,...
COPF සභාපති ධූරයෙන් ඉවත්වෙනවා – මයන්ත රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපති ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක ප්‍රකාශ...
ඉන්දියාවෙන් ගෙන්වන බිත්තරයක් රුපියල් 30 බැගින් බේකරි හිමියන්ට ලබාදීමට කටයුතු කළද පාන්, බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට නොහැකි බව සමස්ත ලංකා කුඩා හා මධ්‍ය...
මාර්තු 09 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ඡන්ද විමසීම් සම්බන්ධයෙන් හා එහි නීත්‍යනුකූලභාවය පිළිබඳ විවිධ සාවද්‍ය අදහස් හා තොරතුරු ප්‍රකාශ වෙමින් තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන්...
ටෙස්ට්, එක් දින සහ පන්දුවාර විස්සයි 20 තරග සංචාරයක් සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අද (27) අලුයම නවසීලන්තය බලා පිටත්ව ගියේය. මේ තරගාවලිය සදහා ක්‍රීඩකයන් 17...
ජාතික ජන බලවේගය සංවිධානය කළ විරෝධතාවය අතරතුරදී තුවාල ලැබූ එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව කොළඹ ජාතික රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තා වේ. දැනට ඔහු දැඩි සත්කාර ඒකකයේ...
සමගි ජන බලවේගයේ වේදිකාවට නැග්ග නමුත්, තමා කිසිදා ඡන්දය ඉල්ලන්නේ නැති බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න පැවසුවාය. ජනතා විමුක්ති පෙරමුණෙන් මඩ ගැසුවාට තමා නොවැටෙන බවද ඇය...
රටින් පැන යෑම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් මිනීමැරුම් 19කට සම්බන්ධ පාතාල සාමාජිකයකුට පලායෑමට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වන කටුනායක...
ලෝක කුසලානය 6වැනි වරටත් ඔස්ට්රේලියාවටදකුණු අප්‍රිකාවේදී සත්කාරකයන් ලකුණු 19කින් පරාජය කරමින් ලෝක කුසලාන කාන්තා විස්සයි 20 ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව ඊයේ (26) සමත් විය. ඔස්ට්‍රේලියාව මෙම...