උඩරට මැණිකේ දුම්රියේ ගමන්ගත් විදෙස් කාන්තාවකට සෙරෙප්පුවකින් පහරදුන් බවට සැක මත පෙරේදා (23) අත්අඩංගුවට ගත් සැකකරු මාර්තු 08දා දක්වා රක්ෂිත බණ්ධනාගාරගත කරන ලෙස බණ්ඩාරවෙල වැඩ බලන...
ඉන්දියාවෙන් ආනයනය කළ පළමු බිත්තර තොගය රැගත් නෞකාවක් හෙට (26) දිවයිනට සේන්දු වීමට නියමිත බව වෙළෙද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා කියයි. ඒ මහතා පවසන්නේ එහි බිත්තර...
සීමා නිර්ණ අතුරු වාර්තාව අඟහරුවාදා අගමැති අතට!පළාත් පාලන මැතිවරණ සීමා නිර්ණ ජාතික කමිටුව සකස් කරන ලද අතුරු වාර්තාව, ලබන අඟහරුවාදා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාර...
වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් අද (25) පැවැත් වීමට කටයුතු යොදා තිබේ. රජය විසින් පනවා ඇති අසාධාරණ බදු ප්‍රතිපත්තිය අහෝසිකර...
ශ්‍රී ලංකාවේ උපත ලැබූ මහාචාර්ය ඇන්ටනි ඇන්ජී මහතාට ජාත්‍යන්තර නීතිය පිළිබඳ අමෙරිකානු සමාජය විසින් පිරිනමනු ලබන ගෞරවණීය සම්මානයක් පිරිනමා තිබේ. ජාත්‍යන්තර නීතිය වෙනුවෙන් ඔහු කර ඇති...
පසුගිය වසරේ මැයි 9 වැනිදා හා ඊට අදාළ දින කිහිපයේ නිවාස ගිනි තැබිම් හා දේපළ විනාශ කිරීම් සම්බන්ධව රට පුරා පැවති සිදුවීම් මාලාව සොයා බැලීමට හිටපු...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා) සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් අද තේරී පත්විය.
කොවිඩ් වසංගතයෙන් පසුව චීනයෙන් පිටතට ගමන පළමු සංචාරකයන් පිරිස ඉදිරියේදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 20කට පැමිණීමට නියමිත බව චීන මාධ්‍ය වාර්තා කරයි. ‘චයිනා ඩේලි’ පුවත් සේවයේ...
මෙරට පවතින ඖෂධ හිඟය සහ ඖෂධ මිල ඉහළ යාමෙන් ජනතාවගේ මානව අයිතිවාසිකම් කඩවී ඇතැයි ඉදිරිපත් වූ පෙත්සමක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව...
දකුණු කොරියාවේ නිෂ්පාදන සහ ධීවර ක්ෂේත්රවල රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන් තෝරා ගැනීම සඳහා මෙම වසරේ පැවැත්වීමට නියමිත කොරියානු භාෂා පරීක්ෂණය සඳහා තරුණ තරුණියන් 85072...