ඊයේ (01) දින ගාල්ල, මහාරඹ දුම්රිය හරස් මාර්ගයේදී සිදුවූ දුම්රිය – ත්‍රිරෝද රථ අනතුරෙන් රුසියානු ජාතික කාන්තාවක් මියයාමත් සමග තනිවූ අවුරුදු හතරක් වයසැති දරුවකු ඊයේ රාත්‍රිය...
පාර්ලිමේන්තු ඉතිහාසයේ දිනකදී වාර්තාගත වැඩිම පාසැල් සිසුන් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා ඊයේ (01) පැමිණි බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. ඒ අනුව, දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය...
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සිදුවන දූෂණ හා අක්‍රමිකතා සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ. එම්.ඩී.එස්.ඒ. පෙරේරා, ගාමිණි කුමරසිරි හා කේ.ජී.පී.වසන්ත ගමගේ යන මහත්වරුන් ගෙන් සමන්විත මෙම...
ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබලගැන්වීම පිළිබඳ පනතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් එම පනත කෙටුම්පත් කිරීම සඳහා කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයට තමා උපදෙස්...
අද (01) උදෑසන ත්‍රිරෝද රථයක්, බෙලිඅත්ත – අනුරාධපුර දක්වා ධාවනය වූ රජරට රැජිනි දුම්රියේ ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ත්‍රීරෝද රථයේ රියදුරු හා එහි ගමන්...
ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ වල මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා ජපන් රජය විසින් මැග් /Mines Advisory Group (MAG) ආයතනයට ඇමරිකානු ඩොලර් 648,148ක (ආසන්න...
ආදායම් බදු වාර්තා ගොනු කිරීමට නොවැම්බර් මස 30දා සිට අමතර සතියක කාලයක් ලබාදී තිබේ. අද (01) පාර්ලිමේන්තුවේ දී ජේ. සී. අලවතුවල මන්ත්‍රීවරයා නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින්...
පානදුර සිල්වන් පටුමගේ ඊයේ (30) රාත්‍රි වෙඩිතැබීමක් සිදුව ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි. කොළඹ අලුත්කඩේ උසාවියේ රාජකාරි කරන නීතිඥවරයකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බවත්, වෙඩිතැබීමෙන් කිසිවකුටත්...
හෙට (02) රාත්‍රී 10.00 සිට පසුදින දහවල් 1.00 දක්වා කොළඹ ප්‍රදේශ රැසකට පැය 15 ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය...
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා විසින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හට කොන්දේසි විරහිත කනගාටුව පළ කරන වීඩියෝවක් සමාජ...