දැනට රාජ්‍ය වැවිලි සමාගම හා ප්‍රාදේශීය වැවිලි සමාගම් යටතේ පාලනය වන වතුකරයේ ජනතාව ජීවත්වන ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශ නීත්‍යානුකූලව නව ජනාවාස ගම්මාන ලෙස ප්‍රකාශයට පත් කිරීමට...
උතුරු මැද පළාතේ පාසල්වල සේවය කරන විදුහල්පතිවරුන්ට,ගුරු උපදේශකවරුන්ට හා ගුරුවරුන්ට මුදලට උපකාරක පංතිවල සේවය කිරිම සම්පුර්ණයෙන්ම තහනම් කරමින් උතුරු මැද ප්‍රධාන අමාත්‍යාශ ලේකම් චක්‍රලේඛයක් නිකුත් කර...
කුරුණෑගල බුවනෙකබා රාජ සභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී වසර තුනක සිර දඬුවම් නියම වී සිටි කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා...
බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම වී සිටි පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ. ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ...
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි ධවල මන්දිරය පවසයි. 81 හැවිරිදි ජනාධිපතිවරයාට මීට පෙර ද ‘කොවිඩ් 19’ ආසාදනය විය. නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකන්...
අස්වැසුම දෙවැනි අදියරේ අයදුම්පත් සළකා බැලීම ආරම්භ කර තිබේ. දෙවැනි අදියරයේ දී අයදුම් පත්‍ර හාර ලක්ෂ 75000 ක් ලැබී ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත...
එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බදු ආශ්රිත ආදායමෙන් 20%කට ආසන්න ප්‍රමාණයක් අය කළ නොහැකි අවදානම් තත්ත්වයකට පත්ව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. එම...
GPS තාක්ෂණය පාදක කර ගනිමින් මගී ප්‍රවාහන කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුව තිබේ. මෙහිදි I3 CUBE...
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ. ඒ අනුව අරාබි මුහුදු ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල...
සීනි මට්ටම දැක්වෙන වර්ණ සංකේත ඇතුළු සංඝටක සඳහන් නොකර ආහාර විකිණීමට ඉදිරිපත් කරන ලදැයි ප්‍රධාන පෙළේ කෙටි ආහාර වෙළෙඳසල් ජාලයක් පවත්වාගෙන යන ෆැබ් ෆුඩ් සමාගම සහ...