ආපනශාලා ආහාර මිල පහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. විදුලි ගාස්තු පහළ දැමීම හේතුවෙන් ඔවුන් මේ තීරණය ගෙන තිබේ. ඒ අනුව...
කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මාර්ගය අසල රැඳී සිටි පුද්ගලයෙකු මියගොස් තිබේ. ඒ, සම්බන්ධයෙන් ඊයේ (15) රාත්‍රී කාලයේ කොටුව පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති...
තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීමේ චෝදනාවකට බරපතළ වැඩසහිත වසර තුනක සිර දඬුවම් සහ දඩ මුදල් නියම වී මේ වනවිට බන්ධනාගාරගතව සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර...
කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් ගොඩනැගිලි දෙකෙහි පෝස්ටර් අලවා කළු තෙල් ප්‍රහාරයක් එල්ල කොට එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුරාධපුර...
සිය ඉල්ලීම් සම්බන්ධයෙන් ඉදිරියේ දී ගනු ලබන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳ අද (16) දිනයේ දී අවසන් තීරණයකට පැමිණෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති...
සෞන්දර්ය විෂයයන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව සෞන්දර්ය විෂයයන් සාමාන්‍ය අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංගයක් බවය. කණිෂ්ඨ, ද්විතීයික අධ්‍යාපනයේ...
ජනාධිපතිවරණ ඡන්ද විමසීම සම්බන්ධයෙන් අයවැයෙන් ඉල්ලා තිබූ බිලියන 10ක මුදල ලැබී ඇති බැවින් මැතිවරණයට අදාළ මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැති බව ද මැතිවරණ කොමිසම පවසයි....
සීමාවාසික වෛද්‍ය පුහුණුව ආරම්භ කිරීමටත් පෙර පුහුණු වෛද්‍යවරියක ලෙස පෙනී සිට නීතිඥ යුවළකගේ අවුරුදු 6 සහ 8 වියේ පසුවූ කුඩා දරුවන් දෙදෙනෙකුට පෞද්ගලික වෛද්‍ය සායනයක් තුළ...
2024 අමෙරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් නම් කර තිබේ. ඒ, ඊයේ (15) විස්කොන්සි ප්‍රාන්තයේ මිල්වෞකි නගරයේ ආරම්භ වූ රිපබ්ලිකන් පක්ෂ සම්මේලනයේදීය....
තමන් බලයට පත්වූ පසු රටේ හොරුන් අල්ලන බවට ප්‍රකාශ කරමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ලිපි ගොනු පෙන්වා සිදුකර ඇත්තේ රංගනයක් බවත්...