විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් අද (15) සිට සේවයට වාර්තා කිරීමට තීරණය කර තිබේ. සිය ඉල්ලීම් පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත්...
මිහින්තලය ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසකට මිහින්තලය ප්‍රාදේශීය රෝහලෙන් ලබා දුන් එන්නතකින් අනතුරුව අසාධ්‍ය තත්ත්වයට පත් වූ සිසුන් 11 දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ප්‍රථිකාර සඳහා ඇතුලත් කර...
“ජනාධිපති ශිෂ්‍යත්ව – 2024“ ගාල්ල වැඩසටහන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දමා තිබේ. ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොට ගෙන අද (15) දින ගාල්ල සමනළ...
අද (15) ලෝක තරුණ නිපුණතා දිනය (World Youth Skills Day) යි. ශ්‍රී ලංකාවේ යෝජනාවක් අනුව ලොව තරුණ තරුණියන්ට වෙන්වූ ‘‘ලෝක තරුණ නිපුණතා දිනය‘‘ සෑම වසරකම ජූලි...
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර...
අද(15) මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනය කරන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතිය පවසයි. එහි සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවසුවේ,...
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 93ක සංචාරකයින් සඳහා අද (15) සිට වීසා රහිතව තායිලන්තයට ඇතුළුවීම සඳහා අවසර ලබාදී තිබේ. මෙසේ වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලාංකිකයින්ට තායිලන්තයට යාම...
පුත්තලම නගරයේ වානිජ වටිනාකමකින් යුත් රජයට අයත් ඉඩමක් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රී රහිම් මහතා නීති විරෝධිව අත්පත් කර ගෙන ඇති බව වාර්තාවෙයි. අදලා ඉඩම...
අයිතිකරුවන්ට තම අයිතිය නීතියානුකූලව පෙන්විය නොහැකි සැකකට යුතු රුපියල් කෝටි හයක් පමණ වටිනා ඩිෆෙන්ඩර් රථයක් ප්‍රාඩෝ රථයක් සහ අශ්වබල 1000 යතුරුපැදියක් අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස...
දශකයකටත් වැඩි කාලයක් පුරාවට, චීන ජනපති ෂී ජින්පිං මහතා විසින් අඛණ්ඩව චීනයේ ප්‍රතිසංස්කරණවල සමස්ත දිශාව සැලසුම් කර, එය ක්‍රියාත්මක කිරීමට නායකත්වය ලබාදී තිබේ. මෙලෙස උදා වූ...