වීරකැටිය මොරයාය පාසල් ක්‍රිඩාංගණයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර දෙපිරිසක් අතර ඊයේ (12) රාත්‍රි 11ට පමණ ඇතිවූ ගැටුමක් දුරදිග යාමෙන් 31 හැවිරිදි තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වීරකැටිය...
මදූෂ් පිළිබඳව විමර්ශන සිදුකළ කොළඹ අපරාධ කොට්ඨාසයේ හා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ද ඝාතනය කරන බවට කංජිපානි ඉම්රාන් පවසා ඇතිබවට වාර්තා ඇතැයි “අද දෙරණ” වාර්තා කර...
දුම්රිය වැඩවර්ජනය අවසන් කිරිම සඳහා ගෞරවාන්විත ප්රවේශයකට යොමු වූ සියළුම පාර්ශවයන් වෙත ස්තුතිය පළ කරමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලිපියක් පලකර ඇත. එම ලිපිය...
අපනයන ආර්ථිකය, නිෂ්පාදන, සංචාරක හා තාක්ෂණ අංශ මෙන්ම නවීන කෘෂිකර්මාන්තය දියුණු කිරීම තුළින් රට තුළ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟිය හැකි බවත්, ඒ සඳහා මූලික පදනම මේ වන...
එක්සත් ජාතීන්ගේ, අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය, ශ්‍රී ලංකා රජයේ ආරාධනයෙන් 2024 ජූලි 16 සිට 19 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ...
අපොස උසස් පෙළ විභාගයේදී සිසුන් ගන්නා ඉසෙඩ් කෝ ලකුණු මත රැකියා පුරප්පාඩු පිරවීමට කටයුතු කළ යුතු යැයි සඳහන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් මාතර...
අභියාචනාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරු ධුර සඳහා පත්කිරීම් සිදු නොකිරීමෙන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට...
එල් පී එල් ක්‍රිකට් තරඟාවලියේ කොළඹ අදියර හෙට (13) ආරම්භ වීමට නියමිතය. ඒ අනුව කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර...
පසුගිය ජූලි මස 09 වනදා කොලොන්න ප්‍රදේශයේදී තේවතු හිමියෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය මගින් අත්අඩංගුවට...
අතුරුගිරිය වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ පාපොච්ඡාරණය පොලිස්පති නියෝගවලට පටහැනිව මාධ්‍යයට මුදා හැරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කර වාර්තාවක් දෙන ලෙස පොලිස් කොමිසම පොලිස්පතිවරයාට...