මධ්‍යම නේපාලයේ අධිවේගී මාර්ගයක සිදුවු නායයෑමකින් පුද්ගලයින් 60 දෙනෙකුට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා පවසයි. ඒ අතර, ඉන්දීය ජාතිකයින් 6 දෙනෙකු ද සිටින බව...
ශ්‍රී ලංකා ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව සහ ආයතන සමූහය අතර මාර්ගගත ආකාරයෙන් වීසා සහ විදෙස් ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ සේවා බැහැරින් ලබාගැනීම පිළිබඳ මුදල් කාරක සභාවේ...
වීසා නොමැතිව මෙරට රැඳි සිටි විදේශිකයින් 06 දෙනෙකු සහ තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි සමග විදේශිකයෙකු කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කටුනායක – ආඬිඅම්බලම...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති නිසා එය ජනමතවිචාරණයකට යොමු කර ඉන් අනුමැතිය ලබාගන්නා තුරු ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය...
ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා අද (12) පස්වරුවේ නීතිපති ධුරයේ දිවුරුම් දීමට නියමිතව තිබේ. ඒ, මෙරට 49 වැනි නීතිපතිවරයා ලෙසය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම්...
දුම්රිය ස්ථානාධිපතිවරුන් හා පාලකවරුන්ගේ වර්ජනය අවසන් වුවද අද (12) දිනයේ ඇතැම් දුම්රිය අවලංගු විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉඳිපොළගේ කියා සිටියේ...
ශ්‍රී ලංකාව තුළ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ සිදුකර ඩුබායි හි සැඟවී සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු එරට දී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අද (12) අලුයම අපරාධ...
විශ්ව විද්‍යාල සිසුන්ට ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර මුදල් මාස 04ක් පුරා ලබාදී නැති බව වාර්තා වේ. සිසුන්ට ලබාදෙන මෙම මහපොළ හා ශිෂ්‍යාධාර මුදල් අවසන් වරට ලබා...
කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතාගේ සේවය අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තාවේ. කෝසල සේනාධීර මහතා ගල්කිස්ස මහේස්ත්‍රාත් ධූරය දැරූ සමයේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට...
ඩුබායි සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ විදේශීය ගුවන් යානයක් තුළ ශ්‍රී ලාංකීක කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ගුවන් තොටුපල ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඒ හේතුවෙන් ගුවන්...