හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයන්ගේ සංසදයේ පළමු රැස්වීම කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. එම සංසදයේ සභාපති ධුරයට හිටපු ගරු කථානාකයක දේශමාන්‍ය කරු ජයසූරිය...
වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයන් ඉල්ලා සිටින වැටුප් වැඩිකිරීම ලබාදීමට කටයුතු කළහොත්, දැනට පනවා තිබෙන 18%ක වැට් බද්ද 20% – 21%ත් අතර අගයකට ඉහළ නැංවීමට සිදුවනු ඇති...
මගී ජනතාවට පොදු ප්‍රවාහන සේවා කටයුතු පහසුවෙන් හා කාර්යක්ෂම ලබාදීමේ වැඩපිළිවෙල යටතේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කටයුතු විද්‍යුත් ක්‍රමවේදයකට අනුව සිදුකිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ....
ජාතික ජන බලවේගයේ ගොවිජන රැලිය පසුගියදා (05) නිකවැරටිය ප්‍රදේශයේදී පැවැත්විණි. මෙහිදී අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසා සිටියේ, සර්වජන බලය ලැබී බොහෝ...
මධ්‍යම පළාත් සභාවේ මහනුවර නිල නිවස සඳහා කුලිය තම මන්ත්‍රී වැටුපෙන් කපා ගැනීමට කැමැත්ත පළ කරමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරියට...
ජනාධිපතිවරණයට අදාළ කරුණු සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලාධිපතිනිය, පොලිස්පති සහ තැපැල්පති ඇතුළු ප්‍රධානීන් ලබන සතියේ කැඳවා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ...
උතුරු පළාතේ රජයේ රෝහල්වල වෛද්‍යවරුන් සංකේත වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ යාපනය චාවකච්චේරි රෝහලට අලුතින් පත් කෙරුණුවෛද්‍ය අධිකාරීවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමිනි. කෙසේවෙතත් රජයේ රෝහල්වල හදිසි...
අතුරුගිරියේ වෙඩිතැබීමට පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ දමා ගොස් තිබිය දී සොයා ගෙන තිබේ. අද (08) උදැසන 10ට පමණ, අතුරුගිරිය නගරයේ ඔරලෝසු...
ජනප්‍රිය දකුණු ඉන්දීය නළු විජේ දේව්‍රකොණ්ඩා ලංකාවටජනප්රිය දකුණු ඉන්දීය නළු විජේ දේව්‍රකොණ්ඩා (Vijay Deverakonda) ලංකාවට පැමිණ තිබේ. ඒ ඔහුගේ මීළඟ චිත්‍රපටයේ රූගත කිරීම් සඳහාය. එම රූගත...
හෙට (09) පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. හෙට දිනයේ සාමාන්‍ය පරිදි සියලුම රජයේ පාසල් පැවැත්වෙන බව එම නිවේදනයේ සඳහන්ය. ඉල්ලීම් කිහිපයක් මුල්කර...