මීටර් 146 ක් පළල යෝධ ග්රහකයක් ඊයේ (29) පෘථිවිය අසලින් ගමන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 2024 MK යනුවෙන් තාරකා විද්‍යාඥයන් නම් කළ මෙම...
ජනාධිපතිවරයා ලබන 02 වැනිදා පාර්ලිමේන්තුව අමතන අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිවු දෙදෙනෙකු ආණ්ඩුවට සහය දීමට සූදානමින් සිටින බවට මාධ්‍ය වාර්තා පැතිර තිබේ. එම මන්ත්‍රීවරුන් සිවු දෙනා සමග...
නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් “ඩෙවොන් 5” බහුදින ධීවර යාත්‍රාවේ අසාධ්‍ය තත්ත්වයේ සිටි ධීවරයින් දෙදෙනෙක් ‘MV KOTA CAMIL’...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බොරු චෝදනා එල්ල කළේ යැයි කියන මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත සැකකරු ලබන 05 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන...
සාමදාන විනිශ්චයකාරවරයන් පත් කිරීම, අත්හිටුවීම, අවලංගු කිරීම සහ ආචාරධර්ම පද්ධතිය ඇතුළත් 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත යටතේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ...
මෙරට රැඳීසිටිමින් ඔන්ලයින් හරහා මූල්‍ය ජාවාරම් සිදුකළ ඉන්දීය ජාතිකයන් 60 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (27) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ කොච්චිකඩේ, තලංගම හා මාදිවෙල...
2015 වසරේ දී තරුණයෙකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට වසර තුනක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කර...
පන්දුවාර 20යි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණි. ඒ ඊයේ (27) පැවති අවසන් පුර්ව තරගයෙන් එංගලන්ත කණ්ඩායම පරදා ලකුණු...
නීතීපති සංජේ රාජරත්නම් මහතාගේ සේවා කාලය පසුගිය 27 වැනිදායින් අවසන් විය. නීතීපති දෙපාර්තමේන්තුවේ වසර ගණනාවක් පුරා සේවය කළ සංජේ රාජරත්නම් මහතා විශ්‍රාම යාම නිමිත්තෙන් නීතීපති දෙපාර්තමේන්තුවේ...
මේ වසරේ ජුනි මාසය වනවිට සූර්ය බලශක්තියෙන් මෙගාවොට් 1000ක් මෙරට ජාතික පද්ධතියට එක් කිරීමට හැකි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. ඒ වහළ මත සවි...