ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු විපක්ෂ නායකවරයෙකු සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක අභාවප්‍රාප්ත රාජවරෝදයම් සම්පන්දන් මහතාගේ දේහයට කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන සහ අග්‍රාමාත්‍ය දිනේෂ්...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධියට අදාළව මරණ දඬුවම නියමව සිටින දෙමටගොඩ චමින්දගේ බිරිඳ ඩුබායි සිට මෙරටට පැමිණීමේදී අත්අඩංගුවට ගැනීමට අධිකරණය ඊයේ (03) නියෝගයක්...
කුමන බාධා අභියෝග පැමිණිය ද යුක්තිය මෙහෙයුම තවදුරටත් අද (04) සිට නව මුහුණුවරකින් ඉදිරියට ගෙන යන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සඳහන් කරයි. මේ...
ශ්‍රී ලංකන් ගුවන් සමාගම කිසි සේත්ම විකිණීමට කටයුතු නොකරන බවත් සිදු කරන්නේ ප්‍රතිව්‍යුහගතරණය කිරීමක් පමණක් බවත් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යනිමල් සිරිපාල ද සිල්වා මහතා...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ට එරෙහිව සිදු කරන විමර්ශන සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දුන් ව්‍යාපාරික විරංජිත් තාඹුගලට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට මරණීය තර්ජන එල්ලවී තිබෙන බව ඔහුගේ...
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ 88 වන සංවත්සරය අදට (ජුලි 03) යෙදී තිබේ. සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ, වයස අවුරුදු 12න් පහළ දරුවන්ට අද දිනයේදී සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාව...
ගුරු වෘත්තියට ඇතුළත් වන සියලුදෙනා අනාගත පරපුර වෙනුවෙන් තම සේවය කැප කළයුතු බවත් විනයක් නොමැතිව රටක අධ්‍යාපනය පවත්වාගෙන යා නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය...
රටේ උද්ධමනය පහළ බසින තත්ත්වයක් තුළ ද එහි වාසිය පාරිභෝකයාට නොලැබීම ගැන නොපමාව ම සොයා බැලිය යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් පෙන්වා...
ජාතික ජන බලවේගයේ විසින් සංවිධානය කල “ගොවි රැලිය” ඊයේ (02) සූරියවැව ප්‍රදේශයේදී පැවැත්විණි. මෙහිදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා පවසා සිටියේ එදා,...
තංගල්ලට එපිට මුහුදේ දී පාවෙමින් තිබූ බෝතලයක ද්‍රවයක් පානය කිරීමෙන් මියගිය ධීවරයින් පස් දෙනා වෙනුවෙන් රජයෙන් වන්දි මුදලක් ලබාදීමට තීරණය කර ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි....