මීළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය විසින් අර්ථකථනය කරන තුරු දැනට නියම කර තිබෙන කාලසීමාවේ ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්...
ජනපති අපේක්ෂකත්වයට ආරාධනාවක් ලැබුණහොත් රටේ ජනතාව වෙනුවෙන් එය භාර ගැනීම සඳහා සූදානම් බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණ වැවේ ධම්මරතන නාහිමියන් පවසයි. පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ පැවති...
ජපන් විදේශ කටයුතු අමාත්‍ය ගරු. කමිකාවා යෝකෝ මැතිණිය සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය ගරු ඒම්. යූ. ඒම්. අලි සබ්රි මහතා, ජපානයේ සිය නිල සංචාරය අතරතුර,...
ශ්‍රී ලංකාවට මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් ලෙස නවතමයෙන් පත් වූ MasoodImad මහතා ඊයේ (ජුලි 02) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් ජෙනරල් කමල්...
ඇතැම් පුද්ගලයෝ පාසල් වසා දමමින් වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලා සිටිය ද අවුරුදු ගණනාවක් යුද්ධ කළ එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්රභාකරන් කිසිදු දිනෙක පාසලක් වසා දැමීමට ඉඩ නොදුන් බව...
උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්රාස් දිස්ත්‍රික්කයේ පැවති හින්දු ආගමික උත්සවයක් අතරතුරදී ඇති වූ තදබදයෙන් මියගිය ගණන 121ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඒජන්සි වර්තා සඳහන් කරයි. මියගිය...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබා ගන්නේ නම් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා දීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව එම පක්ෂයේ...
නීති විරෝධී සහ සැක කටයුතු අන්දමින් කෙටි කාලයකදී රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත්තේයැයි කියන නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි විසින් පවත්වාගෙන යනු ලබන රූපලාවණ්‍ය ආලේපන නිෂ්පාදන...
යටියන්තොට පැලැල්ලේගම ප්‍රදේශයේ වතු නිවාස පේළිය ඇති වූ ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ අද (03) අලුයම මෙම ගින්න හට ගෙන ඇති බවය. ගින්නෙන් පළමු...
රොබෝවරයකු ලොව ප්‍රථම වතාවට සියදිවි හානි කරගෙන ඇතැයි දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කළේය. දකුණු කොරියාවේ ගුමී නගර සභාවේ සිවිල් සේවකයකු ලෙස රැකියාව කළ රොබෝවරයකු මෙලෙස සියදිවි...