ඊයේ (18) රාත්‍රී 10.55 ත් 11.10 අතර කාලසීමාව තුළ වව්නියාව ප්‍රදේශයේ සුළු භූකම්පන තත්ත්වයක් ඇතිව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය කියයි. වව්නියාව, මැදවච්චිය...
2015 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ දී පුද්ගලයන් 58,304කට මෙරට ද්විත්ව පුරවැසි භාවය ලබා දී තිබේ. එම කාලයේ දී ද්විත්ව පුරවැසි භාවය ලබාගැනීම සඳහා අයැදුම්...
කොළඹ වානිජ මහාධිකරණය විසින් සේනක බටගොඩ මහතාට එරෙහිව ගීත 7ක් ගායනා කිරිමට පනවා ඇති වාරණය නැවත කැඳවීම ලබන අගෝස්තු 23 දා දක්වා කල් දමා තිබේ. ඒ...
රුසියානු ජනපති ව්ලැඩිමිර් පුටින් ගේ උතුරු කොරියානු නිල සංචාරය ආරම්භ වී තිබේ. උතුරු කොරියානු නායක – කිම් ජොං අන් විසින් පුටින්ව රතු පලස මතින් පිළිගෙන ඇත....
මේ සතියේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තා කළ යුතුම ප්‍රවෘත්තිය වූයේ විස්තීරණ ණය පහසුකම යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන ණය මුදලේ තුන්වන වාරිකය අනුමත කිරීමයි. ...
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ පියවරක් වශයෙන් 2025 අප්‍රේල් 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පදිංචිව සිටින සහ හිස්ව තිබෙන නේවාසික දේපොළ සඳහා ආරෝපිත කුලී...
ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණිමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එළැඹෙන ජුනි 20 වනදා ඒ මහතා ශ්‍රී ලංකාවට...
ඉන්දීය අදානි සමාගමේ යෝජිත පුනරීන් සහ මන්නාරම සුළං බලාගාර දෙක සඳහා පවතින තත්ත්වය යටතේ අවසර දීමට නොහැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව දන්වා තිබේ....
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථා කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංයුතිය සහ ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කිරීමටත් ඉන් යෝජනා කර...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව චෝදනා ලබා සිටින සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝගයක්...