සිය මිත්තණිය සමඟ කැලණි ගඟේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබේ. මෙම සිසුවා ඊයේ (16) සවස තුනට පමණ කැලණි ගඟේ වැලිවිට තොටුපළට...
ආර්ථිකය ගොඩනඟා රට ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් ලබාදිය යුතු බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය....
කොළඹ ජාතික රෝහලේ හෘද රෝගීන් සඳහා ලබාදෙන ස්ටෙන්ට් (Stent ) හිඟ වීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල්...
රෝහල් තුළ මේ වන විට ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් රෝගීන්ට සිදුවන අපහසුතා මඟහරවා ගැනීමට දිවයින පුරා රෝහල් සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශය සිදුකළ...
හම්බන්තොට වරාය ඉදිකිරීමේදී කඩා ඉවත් කරන ලද කළුගල් මෙට්‍රික් ටොන් මිලියනයක් මාලදිවයිනට යැවීම සඳහා කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇතැයි “අරුණ” පුවත්පත වාර්තා කර තිබේ. කළු ගල්...
වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් තිස්පන් දහසක දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය සේවාවේ වෘත්තිය සමිති 72ක සේවකයෝ අද (16) දිවයින පුරා රෝහල්වල වැඩවර්ජනයක නිරත වෙති. මෙම වර්ජනය...
මෙරට මූල්‍ය ක්ෂේත්රයේ සුවිශේෂ වෙනස්කමක් සිදු කරමින් රාජ්‍ය ණය කළමනාකරණය කිරීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉවත් කොට මුදල් අමාත්‍යාංශය යටතේ වෙනමම ස්වාධීන ආයතනයක් පිහිටුවා සිදු...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් දෙහිවල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය online ණය ලබාදෙන මධ්‍යස්ථානයක් වටලා චීන ජාතිකයින් පස්දෙනෙකු සහ එක් ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන...
බෞද්ධ දර්ශනයට විකෘති අර්ථකථන දෙමින් ජනතාව නොමග යැවූ අවලෝකිතේශ්වර නමින් හඳුන්වන මහින්ද කොඩිතුවක්කු නැමති පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්...
ඩෙන්මාර්කයේ නව රජු ලෙස එරට ෆ්රෙඩරික් කුමරු කිරුළු පැළඳ තිබේ. දසවැනි ෆ්රෙඩරික් රජු ලෙස කිරුළු පැළඳි ඔහුට සුභපැතීමට දහස් ගණනක ජනතාව කෝපන්හේගන් අගනුවර පිහිටි ක්‍රිස්ටියන්ස්බෝර්ග් මාළිගය...